IMG-LOGO

රාජිතගේ සුදුවෑන් නඩුවට දින නියමවෙයි

 ( මනෝප්‍රිය ගුණසේකර) 

හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනකුට එරෙහිව සුදු වෑන් ගැන කළ ප්‍රකාශයක් සම්බන්ධව ගොනු කළ  නඩුව ලබන මාර්තු මස 15 වැනි දා සිට  විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද ( 20) නියම කළේය.

2019 ජනාධිපතිවරණ අවස්ථාවේ  මාධ්‍ය හමුවක් පවත්වමින් සුදුවෑන් වලින් මිනිසුන් පැහැරගෙන කිඹුලන් ගහණ වැවකට දැමු බවට වෙස් වලාගත්  පුද්ගලයින් ලවා ප්‍රකාශයක් කළැයි ඔවුනට එරෙහිව  චෝදනා ගොනු කර තිබේ.

මෙම නඩුවේ සාක්කිකරුවන්ට එදින අධිකරණයට පෙනී සිටින ලෙසද නියම කරමින් විනිසුරු සිතාසිද නිකුත් කළේය.

නඩුවේ ඉදිරිපත් කර තිබු පරිගණක සාක්කි සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කරන බවට විත්තියේ නීතිඥවරුන් කළ දැනුම්දීම අනුව එම විරෝධතා ඉදිරිපත් කිරීමට මෙම නඩුව ලබන මස 18 වැනිදා යළි කැඳවීමටද නියම කළේය.

 

 

 



අදහස් (6)

රාජිතගේ සුදුවෑන් නඩුවට දින නියමවෙයි

Bamunuarachchi Thursday, 20 January 2022 12:49 PM

මේ දවස් ටිකේ දියවන්නාවේ කිඹුලෝ බඩගින්නේ තියන්න. වැරදිකාරයා උනගමන් උස්සන් ගිහිල්ලා දාමු.

:       4       6

fairoos Thursday, 20 January 2022 01:10 PM

ආණ්ඩුවට තියෙන ජනතා විරෝධය වැඩිවෙනකොට මේවා එළියට එනවා.. එතකොට බයියන් ෆෝම් වෙනවා.

:       8       4

ganegoda Thursday, 20 January 2022 03:16 PM

ඔය වෑන් කතාව පැත්තකට දාලා, නැව් ගැන කතාකරමුද?

:       0       7

Gamini Thursday, 20 January 2022 03:40 PM

ෆයිරූස් බොරු රැවුලගේ නඩයෙක්...

:       0       6

fairoosThursday, 20 January 2022 04:29 PM

මම කිව්වේ බයියන් ෆෝම් වෙනවා කියලා...

:       3       0

BamunuarachchiThursday, 20 January 2022 06:52 PM

හම්බයින් කිච වෙනවා..

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site