
(අංජුල මහික වීරරත්න)
දකුණු සහ මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාරවරයකු වූ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත්කර ඇත.
සිවිල් සංවිධාන, ප්‍රජා කටයුතු සහ මැතිවරණ නිරීක්ෂණ කටයුතු,ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක කටයුතු කළ වෘත්තීයවේදියකු වන තෙන්නකෝන් මහතා ආර්ථික පුනර්ජීවනය හා ප්‍රජා කටයුතු පිළිබඳ දේශීය සහ ජාත්‍යන්තර අත්දැකීම් ඇත්තෙකි.තෙන්නකෝන් මහතා ජනසන්නිවේදනය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් වටේ OL හරියට ගොඩ දාගන්න බැරිව ART කරපු, ලෝයර්ලා, රිපොටර්ලා පිරිලා.
මේවාට නම් අඩුවක් නැහැ. මේවා තමයි රනිල්ගේ ආර්ථික අර්බුදයට විසඳුම්. දිනෙන් දින ගෝලයන්ට තනතුරු. තවමත් රවී, රංගේ බණ්ඩාර, අර්ජුන් මහේන්ද්‍රන් ඉතුරුවෙලා ඉන්නේ...!
මේ අධ්‍යක්ෂකලාට පඩිය කීයක් දෙනවද දන්නේ නැහැ..? වැඩ කොහොම වෙතත් තනතුරු නම් බෝවෙනවා මෙරු වගේ.. ලබන මාසෙ මිනිස්සු ආයෙමත් පාරට එයි... රනිල් ගෝ හෝම් කියාගෙන...
ජනාධිපති තුමනි. දැන්වත් ඔය දෙන තනතුරු දීමනා නවත්වලා රට ගොඩ දාන්න විදියක් බලන්න. මේ දූෂිත නිලධාරීන් තවත් අපේ රටට අවශ්‍ය නෑ. දැන් මේ ටිකට ඔබට තරම් පළපුරුදු නැති ජනාධිපති උපදේශක වරුන් කීදෙනෙක් පත් කරාද? ඔබ තුමා පරිණත දේශපාලකයෙක්. ගොඨා කරපු දේවල් ඔබ තුමා කරලා පසුතැවිලි වෙන්න එපා.
Good make basements properly...
වෘත්තීය වශයෙන් පහළ මට්ටම්වල හිඳ දේශපාලන ගොට්ටන් උඩයන ලස්සන..! අනේ මෙහෙමත් ජරා පාලනයන් සහ ඔවුන්ගේ බත් බැලයින්... කටුස්සගේ කරේ රත්තරන් දිළිසෙන අන්දම..!
මේ තව එක්කෙනෙක්... මේ අයට තනතුරු දීලා අපි මේ අයට පඩි ගෙවනවා.. ඒ එක්කම පොර අපිට කියනව වැඩ කරන්න කියලා...