
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රාජගිරිය මාදින්නාගොඩ ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොස් අලෙවිය සහ අලුත්වැඩියා කරන ස්ථානයක අද දහවල් ගින්නක් හට ගෙන ඇතැයි පොලිසිය කියයි.
එම ගින්නෙන් අවට නිවාස දෙකකට හානි සිදු ව තිබේ.
කොට්ටේ නග සභාවේ ගිනි නිවන ඒකකයේ ගිනි නිවර රථ හතරක් යොදාගෙන ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරන බව ද පොලිසිය සඳහන් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතැනත් තිබුණද දන්නේ නෑ... කාගේ හරි හොරෙන් එක්ලස් කළ වාහනයක්...