රාජාංගනය ජලාශයේ වාන් දොරටු 06 ක් අඩි 02 බැගින් ද , දැදුරු ඔය වාන් දොරටු 02 ක් අඩි 02 බැගින් ද විවෘත කර ඇති බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය සඳහන් කරයි.කලා ඔයේ සහ දැදුරු ඔයේ ජල මට්ටම ඉහළ යෑමත් සමඟ පුත්තලම මන්නාරම එළුවන්කුලම ගංවතුරින් යටවී ඇත.
රාජාංගනයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග පුත්තලම් දිස්ත්‍රික්කයේ පුත්තලම - මන්නාරම මාර්ගයේ එළුවන්කුලම සපත්තු පාලම ගංවතුරින් යටවේ. එළුවන්කුලම රාජාංගනයේ සිට කිලෝ මීටර් 50ක් පමණ දුරින් පිහිටියේය.
රාජාංගණය වාන් දැමීම
එළුවන්කුලම සපත්තු පාලම යටවීම
ඡායාරූප - රෝවන් පෙරේරා










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ රට සුන්දර ශ්‍රී ලංකා ....! (නි)