IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රාජකීයේ සිසු නයුවෝ පත් කිරීමේදී අක්‍රමිකතා

(රංජන් කස්තුරි)

කොළඹ රාජකීය ව්‍යාලයේ 2023/24 වසර සඳහා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක මණ්ඩලයට ශිෂ්‍ය නායකයන් තෝරා ගැනීමේදී  විවිධ අක්‍රමිකතා සිදුව ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම්  කොමිෂන් සභාව තීරණය කර ඇත.

එම විද්‍යාලයෙහි ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක මණ්ඩලයට තේරිමේදී  ලකුණු ලබාදීමේ පාටියට  පිළිබඳව ශිෂ්‍යයන් පෙර වසරවල දී මෙන් දැනුවත් නොකිරීම හේතුවෙන් එකී පටිපාටියේ විනිවිදභාවය ගිලිහි ඇති බව පැහැදිලිවන බව ද මානව හිමිකම් කොමිෂන් සභාව දුන් නිගමනයේ සඳහන් වේ.

කොළඹ රාජකීය විද්‍යාලයෙ ්සිසුන් නව දෙනකු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට කර ඇති පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව එම කොමිෂන් සභාව එකී නිගමනය කර ඇත. 



අදහස් (13)

රාජකීයේ සිසු නයුවෝ පත් කිරීමේදී අක්‍රමිකතා

Surain Thursday, 04 July 2024 06:09 PM

අරයා ගියෙත් ඔය පාසලටම නේද? පාසලෙන් සාධාරණය වෙන්නේ නැතිනම් වෙන කොහෙන්ද සාධාරණය...?

:       5       42

Bandula AmarasingheFriday, 05 July 2024 02:23 AM

අර දෙන්නම

:       1       3

RANIL Thursday, 04 July 2024 06:15 PM

උපන් ගෙයි හොරු...

:       4       43

Hemantha Thursday, 04 July 2024 06:21 PM

නමටත් කැතයි, ගුරු ගෝල ඔක්කොම එකයි... අනිවාර්යයෙන් ළමයි තනියෙන් මානව හිමිකම් ගියා නෙවෙයි, පිල් බෙදුණු ගුරුවරු, අනිවාර්යයෙන්ම මෙතැන ඉන්න ඕනෑ.

:       1       43

kotiya Thursday, 04 July 2024 06:21 PM

ශිෂ්‍ය නායක කරන්න කියලා මානව හිමිකම් යන එවුන් දැක්කාමයි. සමහර විට රාජකීය සම්ප්‍රදායක්ද දන්නෑ...

:       6       51

sumithThursday, 04 July 2024 07:13 PM

රනිල්ගේ සම්ප්‍රදායනේ...

:       2       35

pakeer Thursday, 04 July 2024 08:17 PM

නම රාජකීය වුණාට වඩා රාජකීය නැහැ කියලා දන්න අය දන්නවා.

:       0       0

Prabha Thursday, 04 July 2024 09:30 PM

අපිට බලෙන් දිලාත් ගත්තේ නැති දේවල් වලට දැන් කාලේ වුන මනාව හික්මිමකින් එකට යනවා

:       0       4

Perera Friday, 05 July 2024 04:34 AM

ඕකේ රාජකීය ගතිය උණුසුම තිබුනේ ඉස්සර ,දැන් නිකන්ම නිකන් කුරුඳු වත්ත මහා විද්‍යාලය

:       0       6

ජයනාත් Friday, 05 July 2024 06:28 AM

ගාල්ලේ ත් පාසලක සම්පූර්ණ පරිපාලනය ගෙනි⁣යන්නෙ ප්‍රින්සිපල් එක්ක ශිෂ්‍ය නායකයො... ගුරුවරුන් නියෝජ්‍ය , සහකාර විදුහල්පතිවරුන් පැත්තක... විද්‍යාලයේ පරිපාලනය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා කියල ආරංචියි ..

:       0       2

Sudath Friday, 05 July 2024 06:52 AM

රනිල්ගේ නෑ පොනිල්ගේ දරුවෝ.

:       0       5

uddika Friday, 05 July 2024 08:19 AM

සෑම පාසලකම ඔය ප්‍රශ්ණේ තියෙනවනේ. රාජකීය නිසාත්, හැම කෙනාටම යන්න බැරි නිසාත් වෙන්නැති කට්ටිය චූන් වෙලා ඇත්තේ. මමනම් රාජකීය විද්‍යාලයේ නෙමෙයි. මන් ඉන්න පැත්ත නිසා යන්න තියා හිතන්නවත් බෑ ශිෂ්‍යත්වයෙන් ඇර. නැත්තම් ඒකටත් ආඩපාලි වැටෙයි....හිකිස්

:       3       6

Asanka Lakmal Friday, 05 July 2024 09:03 AM

යකෝ මෙහෙම දෙයක් දැක්කමයි. මානව හිමිකම් එකට පැමිණිලි කරන්න තරම් ශිෂ්‍ය නායක කමක් ගන්න. අනේ මන්දා රට හදන්න කතාව. ලංකාවේ තියන ලොකුම කියාගන්නා පාසල් වලින් එකක්. රටේ අනාගත පරපුරලු

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site