
( ෂේන් සෙනෙවිරත්න)
කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පිරිමි පාසලක රග්බි ක්‍රීඩකයෙකු ටී- 56 පුහුණු ජීව උණ්ඩයක් සහ තවත් හිස් පතුරුම් කොපු දෙකක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
දහ අටවෙනි වියේ පසුවන එම රග්බි ක්‍රීඩකයා මහනුවර ජෝයි බෝට්ටු සේවය අසලින් පෙරහර මාර්ගයට ඇතුල්වීමට උත්සාහ කිරීමේදී ඔහුගේ ශරීර පරීක්ෂාව සිදු කරන අවස්ථාවේදී එම උණ්ඩ හමුව තිබේ.
සිසුවා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආසාවට කාගෙන්හරි ඉල්ලා ගත්තු එව්වා වත්ද? නීතියෙන් තහනම් එව්වාට ආසා වෙන එකෙන් අන්තිමට වෙන්නේ හිරේ ලගින්නයි.