(රංජන් කස්තුරි)
දේශපාලනික වශයෙන් සියදිවි නසා ගැනීමක් වුවද රංගිරි දඹුලු ලෙන් පුරාවස්තු රැකගැනීමේ අභියෝගයට මුහණ දෙන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
මසකට කෝටි 20ක ආදායමක් විදේශිකයින්ගේ ප්‍රවේශ පත්‍රවලින් උපයා ගත්තත් මසකට ලක්ෂ 29ක් පමණ මුදලක් ලැබෙන බව වාර්තාවලට ඇතුළත් කර තිබෙන බවද අකිල විරාජ් කාරියවසම් මහතා කියයි.
වසර ගණනාවක් තිස්සේ කෝටි ගණනක මූල්‍ය වංචාවක් සිදුව ඇතැයි ද ඊට බලධාරීන් ද තවත් පාර්ශව කිහිපයක් ද හවුල් වී ඇතැයි ද ඇමතිවරයා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (04) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිතුමනි, සියලුම පන්සල්වල ඇති පිංකැටත් රජයේ පාලනයට ගන්න.
අදායම නිසි ආකාරයට ගන්න. එත් සඟසතු දේපල කිසිම විදිහකට රජයට ලබාගන්න බැහැ. එහෙම කලොත් කළකම් අනිවාර්යෙන්ම පලදෙනව ...
ඔබ තුමා රටේ පාසල් වල අධ්‍යාපනය විභාග ගැන පාසල් වල අඩුපාඩු ගැන සොයා බලන එක නේද කරන්න ඕනේ . තමන්ට ලැබුණු විෂය හැර පරිභාහිරව කටයුතු කරන්න යන විට වෙලාව නාස්ති වීම නේ වෙන්නේ .