සියම් මහ නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ ඇඹුල්අඹේ ඛේමානන්ද අනු නා හිමියෝ අපවත්වූහ.
පරිවේණාධිපතිවරයකු හා පිරිවෙන් ආචාර්යවරයකු ලෙස වසර ගණනාවක් සේවය කළ අනු නා හිමියෝ රාජකීය පණ්ඩිත චිත්ත ධර්ම විද්‍යාකීර්ති ගෞරව නාමයන්ගෙන්ද පිදුම් ලැබූ අතර ගත් කතුවරයකු ලෙස ධර්ම ග්‍රන්ථ ගණනාවක්ද ලියා ඇත.
දේහය රංගිරි දඹුලු විහාර රංගිරිපාය විහාරස්ථානයේ තැන්පත් කර ඇති අතර ආදාහන පූජෝත්සවය රංගිරි දඹුලු විහාරස්ථ ආදාහන මළුවේදී ඉරිදා (25) සිදු කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුවන් වහන්සේට නිවන් සුව පතමි! (නි)
හාමුදුරුවනේ, නිවන් සුව පතමි. (නදී)
අපේ ලොකු හාමුදුරුවන් වහන්සේට නිවන් සුව ලැබේවා (නදී)
නිවන් සුව ලැබෙවා ! (දිල්)