IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රගර් ගහන්න ගිහින් යතුරුපැදි අහිමි වේ

දිවයිනේ ප‍්‍රබල රගර් ක‍්‍රීඩකයින් තිදෙනෙකුට අයත් බව කියන යතුරු පැදි තුනක් සමඟ යතුරු පැදි හතරක් පසුගිය දින කිහිපයේ කටුගස්තොටදී අතුරු දන්ව ඇති බවට  කටුගස්තොට පොලීසියට පැමිණිලි කැර ඇත.

 මෙම යතුරුපැදිවල වටිනාකම රුපියල්  ලක්ෂ දහයකි.



අදහස් (0)

රගර් ගහන්න ගිහින් යතුරුපැදි අහිමි වේ

නිශාර්ඩ් ප්‍රීනා Friday, 06 June 2014 11:57 AM

දැන් යතුරුපැදිවල හැන්ඩ්ල් විතරක් ලොක් කරලා මදි අතිරේක චේන් එකක් දාන්ට වෙනවා. (දී)

:       0       0

අහිංසා Friday, 06 June 2014 12:42 PM

ඩුකාටි එකක් නම් වෙන්න බැහැ...ඒවාට හමුදාවේ ආරක්ෂාව තියෙනවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site