මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් පාලිමේන්තු අනුකාරක සභාව පාර්ලිමේන්තුවට දුන් නිර්දේශයට විරෝධය පළ කරමින් රාගම රෝහල ඉදිරිපිට අද (25) වෛද්‍ය සිසුහු උද්ඝෝෂණයක් ඇරඹුහ.
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් පාලිමේන්තු අනුකාරක සභාව පාර්ලිමේන්තුවට දුන් නිර්දේශයට විරෝධය පළ කරමින් රාගම රෝහල ඉදිරිපිට අද (25) වෛද්‍ය සිසුහු උද්ඝෝෂණයක් ඇරඹුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය හැමදාම පාරෙනෙ. මේ අය කොහොමද කවදාහරි බෙහෙත් දෙන්නේ ඉගෙනගන්නේ නැතුව. ඉන්දියන් දොස්තරලා හොඳයි. (නි)
මේ ගොල්ලෝ විරුද්ධ නැත්තේ මොකටද? (නි)
මේ ගොල්ලලෝ කවදාහරි දොස්තරලා වුණ දවසක, වම් අතේ නියපොත්තේ ලෙඩට මුළු දකුණු කකුලම කපලා දමන අවදානම් සහිත පිරිසක් වෙනවාට අනුමානයක් නැහැ (නි)
අනේ අපොයි මෙහෙමත් වැඩක්. නිදහස් අධ්‍යාපනයෙන් බිහිවූ මාර සේනාවක් මුළු රටටම දේශද්‍රෝහී වසංගතයක් වුණ හැටි. (නි)
දේශපාලුවන්ගේ පටු වුවමනාවන්ට අතකොලු නොවී ඉක්මනින් උපාධිය අරගෙන දොස්තර කෙනෙක් වෙලා දුක්විදල උගන්නපු දෙමාපියන්ට සහනයක් දුන්නොත් නේද හොඳ. (බ)
තමන්ගේ අධ්‍යාපන කටයුතු බලා ගත්තනම් නරක නැද්ද?(හේ)
නිදහස් අධ්‍යාපනය දෙන්න එපා! (ම)