(විමුක්ති එස් රුද්‍රිගු)
රාගම වෛද්‍ය පීඨයට බලහත්කාරයෙන් ඇතුල් වී එහි සිසුන්ට පහර දීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනාගෙන් පස් දෙනෙක් හෙට (3) දක්වා රිමාන්ඞ් භාරයේ තබන්නැයි වැලිසර මහේස්ත‍්‍රාත් හේශාන් ද මෙල මහතා අද(2) නියෝග කළේය.
මෙසේ රිමාන්ඞ් භාරයේ තැබුවේ විපුල ලක්සිරි,මොහොමඞ් මර්වාන් මොහොමඞ් මොහිදින් ,අසේල පුර්ණ කොඩිතුවක්කු, ලක්ෂාන් සඳකැලූම් සහ දිනේෂ් කැළුම් සමරතුංග යන පස් දෙනෙකි.
පහර කෑමට ලක්ව මීගමුව දිසා රෝහලේ ප‍්‍රතිකාර ලබන එක් සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd