IMG-LOGO

රංගනය සඳහා ආරාධනාවක් බලාපොරොත්තුවෙන් ඉන්න 'සඳුනි'

2016-06-03-ent-106

නිදහස්ව කාලය ගත කරමින් නිරූපණ ශිල්පයට දැඩි කැමැත්තක් ආදරයක් දක්වන saravita.lk සමඟ කතා බහට එකතු වන ඇය සඳුනි වික්‍රමසිංහ.

 

2016-06-03-ent-96ඉතිං සඳුනි කොහොමද මේ දවස් වල වැඩ කටයුතු?

මේ දවස් වල නම් විශේෂ වැඩ කටයුතු මුකුත් නෑ.පසු ගිය දින වල ලංකාවේ හිටිය නැති නිසා ලැබුනු ආරාධනා භාර ගත්තේ නෑ.ඉතිං මේ දින වල විවේකයෙන් ඉන්නවා.

 

මේ වෙනකොට නිරූපණ වැඩ සඳහා ආරාධනා ලැබිලා තියනවද?

ඔව්. මේ වෙනකොට photo shoot දෙක තුනකටම ආරාධනා ලැබිලා තියනවා. ඉදිරියට ලැබෙන ආරාධනා සතුටින් භාර ගන්නවා.

 

මෝස්‌තර නිරුපණය වගේම රඟපාන්න ආරාධනා ලැබුනොත් භාරගන්නවද?

අනිවාර්යෙන්ම ඔව්. ලැබෙන ආරාධනා හොඳද නැද්ද බලලා හොඳ ආරාධනා සතුටින් භාර ගන්නවා.

 

දිගටම නිරූපණ ශිල්පයේ ඉන්නවද?

ඔව්. අනිවාර්යෙන්ම.

 

මේ වෙලාවේ ඔයාට විශේෂයෙන් කියන්න මතක් කරන්න කවුරු හෝ ඉන්නවද?

ඔව්.මට මේ දේවල් වලට උදව් කරන පුංචි කාලේ ඉඳලා මගේ යාලුවෙක් ඉන්නවා.එයා තමයි මේ දේවල් වලට උදව් කරන්නේ.එයාව විශේෂයෙන් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ.

 

සටහන සහ ඡායරූප - ඉෂාන් සංජීව

 

2016-06-03-ent-105
2016-06-03-ent-104
2016-06-03-ent-103
2016-06-03-ent-102
2016-06-03-ent-101
2016-06-03-ent-100
2016-06-03-ent-99
2016-06-03-ent-98
2016-06-03-ent-97

 



අදහස් (0)

රංගනය සඳහා ආරාධනාවක් බලාපොරොත්තුවෙන් ඉන්න 'සඳුනි'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 116 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 380 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site