ප්‍රවීණ රංගන ශිල්පිනි මියුරි සමරසිංහ සිය දිවි රඟමඩලින් සමුගත් බව පවුලේ ආරංචි මාර්ග කියයි. මියුරි සමරසිංහ වේදිකාව සිනමාව මෙන්ම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රෙය්ද විශිෂ්ට දස්කම් පෑ රංගන ශිල්පිනියකි.
මඩොල් දූව, විරාගය, යස ඉසුරු, යුගාන්තය, ආදර හසුන, යුවතිපති, බව දුක සහ මාරුතය යන නිර්මාණ වල අයගේ රංගනය මහත් ජනාදරයට පත්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමියට නිවන්සුව ලැබේවා..!!!
ඔබතුමියට නිවන් සුව අත්වේවා...!!!
ඔබතුමියට උතුම් වූ නිවන් සුව පතමි...!!!
ඔබතුමියට නිවන් සුව..!!!
නිවන්සුව ලැබේවා..!!!
නිවන් සුව ලැබේවා...!!!
මෙතුමිය බොහොම කාරුණික දක්ෂ නිලියක්. හරිම කණගාටුයි. ඔබට නිවන් සුව ලැබේවා!!!
නිවන් සුව ලැබේවා.