පුත්තලම කුරුණෑගල මාර්ගයේ 6 කණුව අසලදී එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංගෙ බංඩාර මහතාගේ රිය අනතුරකට ලක් වු නමුත් මන්ත්‍රීවරයා තුවාල නොලබා බේරුනේය.
හරකෙකු වැදුනු ලොරියක් මන්ත්‍රීවරයාගේ ඩබල් කැබ් රියේ වැදීමෙන් කැබ්රියට දැඩි හානි සිදු වී ඇතැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රංගෙ මන්ත්‍රිතුමා තවම පව්කරලා නැතිව ඇති. තවම ඉන්නෙ විපක්ෂයෙනේ (නදී)
අවංකව කතා කරන ,කෙලින් වැඩ කරන නිර්දෝෂී , නිර්භය ,අව්‍යාජ මන්ත්‍රී වරුන්ට ,උවදුරු සිදුවෙනවා අඩුයි ! ශුභ අනාගතයක් !!!! (දී)
ඔබ හැමට මෛත්‍රිය කරන්න එවිට ඔබට අනතුරුවලින් බේරෙන්න පුළුවනි. (නදී)
මේ කියන විදිහට එතකොට මැරෙන්නේ, අනතුරුවලට ලක්වෙන ඔක්කොම අය අපරාධ කාරයෝ ද? ඉතුරුවෙන්නේ පින්වන්තයෝ විතරද? (අ)
ඔහු වාසනාවන්තයි (නි)
අහිංසක හරකා ගැන කාටවත් කිසිම ගානක් නැති හැඩයි. කිසිම කෙනෙකුට කිසිම අපරාදයක් නොකරපු හරකට වුන විපත ගැන ගොඩාක් කනගාටුයි.(නදී)
ගාමිණී, ඔව් ඔව් අපේ රනිල් මහත්තය වගේ නේද???? (දී)
ඔන්න ඕකනේ වැඩේ කියන්නේ, ගාමිණි සිරි මහත්තයා කියනකම් අපි දන්නේ නැහැනේ (නි)
නාගොඩ ,ගාමිණී , බන දොඩවන්න එපා.මේවා සාමාන්‍ය මිනිස්සුන්ටත් වෙනවා එතකොට මොනවද කියනේ (දී)
පවු දෙයියනේ අර හරකා. ඌ ගැන කවුරුවත් හොයල බැලුවද.(දී)
දේශපාලකයෝ බොහොමයක් හිතාගෙන ඉන්නේ තමන් අමරණීයයි කියලා. ඒ අයට අවසාන මොහොතේදී මතක් වේවි තමන් එලොවටයි මෙලොවටයි දෙකටම නැති බව. (දී)
එතුමා පින් කරලා ඇති. ඒකයි මෙහෙම බේරුනේ (නි)
හරකට තුවාලද (අ)
ගාමිණී - සිරි, උවදුරු අඩු නිසාද මෙහෙම හරි වාහනය හැපුනේ? (නි)
කොස්වත්ත , සාමාන්‍ය මිනිස්සු විතරක් නොවෙයි, මේ ධර්මතාවය කාටත් පොදුයි. (නි)
අනේ! එතකොට ඒ අනතුරට ලක්වුණ සතාට මොකද දන්නෙ නැහැ වුණේ? (නි)
ඔබතුමාගේ වාසනාව... (නි)
යම් යම් අනතුරු වලින් කාට කාටත් තුවාල නොලබා බේරෙන්නට පුළුවන්. නමුත් කොයි ජගතෙකුටවත් බේරෙන්න බැරි මරණයෙන් පමණයි. (නි)
මේක නම් ආශ්චර්යයක්! (නි)
ඔබ ජනතා සේවයට කැප වුවෙක් (දී)
හරකාට මොකද උනේ කියලා සඳහනක් නැහැනේ (දී)
මොකුත් නොවී බේරුන එකනම් ලොකු දෙයක් (දී)
අනේ අර අහිංසක හරකට මොකද උනේ ? (දී)
හරකට කිසි දෙයක් වෙලා නැහැ,.????(දී)
මේකෙ සමහරක් අය ලියල තියනව අවංක,නිර්භය,නිර්දෝශී,ගුණ යහපත්,ආදී වශයෙන්.ඒ වචන හරි ලස්සනයි...(දී)
ජනතාවගේ දේපල මංකොල්ල කාල නැහැ. පිරිසිදු කෙනෙක් බව ඔප්පු වෙලා.බුදු සරණයි! (දී)