නිමන්ති රණසිංහ
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුවක සාක්කි ලබා දීම සඳහා ඔක්තෝබර 09 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද රේගු අධ්යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා මහතාට නොතීසි නිකුත් කළේය.
ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කළ බවට ශෂී වීරවංශ මහත්මියට චෝදනා එල්ල වී තිබේ.
චූලානන්ද පෙරේරා මහතා ආගමන විගමන පාලක ලෙස මීට පෙර කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැකිල්ලේ රජ්ජුරුවෝ වගේ නීතිය නමල රේගු අධ්‍යක්ෂක එල්ලයිද කියල මට නම් සැකයි.
චූලානන්ද පෙරේරා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක. ශෂී වීරවංශ මහත්මියට එරෙහි හොර පාස්පෝර්ට් නඩුවේ සාක්කි කරුවෙක් මෙයා අධිකරණය මග හරිමින් සිටින්නේ කාගේ වුවමනා වටද ?මම නම් හිතන්නේ ව්‍යාග්‍රයාගේ උවමනාවට කියල.
මෑන් වැඩේට වක්‍රව සම්බන්ධ වගේ? රජයේ නිලධාරීන් දෙසපලුවෝ දෙන වාචික උපදෙස් පිලිබඳ නිසි සටහන් තබා නොගැනීමේ ප්‍රතිපල.
මේ වංචාවල් කිසිදෙයක් හොයන්න බැහැ.
සිතාසියක් එන්නේ උසාවියට ඇවිත් සාක්කි දෙන්න කියන්න. එහෙම නැතිව අත් අඩංගුවට ගන්න නෙවෙයි. මෙතැනදී අදාළ අත්සන යොදපු බලධාරියා වන ආගමන විගමන පාලකවරයාට උසාවියෙන් කැඳවීමක් තමයි වෙන්නේ.