(ඉන්දිකා රාමනායක)
කන්තලේ වාන්ඇල විහාරගල රක්ෂිතයේ ඉඩම් කට්ටිකර පුද්ගලයන් පිරිසකට බෙදීමේ නිරතව සිටී කන්තලේ ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.
සැකකරු මෙම ඉඩම් කැබලි කර බෙදමින් සිටියදී එයට එරෙහිවූ අඩවි වන නිලධාරියකුගේ රාජකාරියකට ද බාධා කර ඇතැයි අජිත් රෝහණ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරුම පුදුමයකි. මේ වැරදි කරන කිසිවෙකු ශ්‍රී ලාංකිකයන් නොවීමයි. මේ සියලුම පාදඩයන් කල්ලතෝනින්ය. මේ කාටවත් නමක් ගමක් නොමැත.
නීතියේ බලයෙන් මෙවැනි දේවල් නැවැත්විය යුතුය.