ඩ්වෙන් ජොන්සන් නොහොත් "ද රොක්" ලෙස ජනප්‍රියත්වයට පත් හොලිවුඩයේ සුපිරි තරුව ඉදිරියේදී දේශපාලනයට පැමිණීමට තීරණය කර ඇති බව ගොසිප් වෙබ් අඩවි සඳහන් කර සිටියි. 44 වැනි වියේ පසුවන ඔහු මෙවැන්නක් තීරණය කර ඇත්තේ ජනතාව තමන්ගෙන් එවැනි දෙයක් බලාපොරොත්තු වන නිසා බව ඔහු පවසා තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd