මාලඹේ ආදර්ශ පිරිමි විද්‍යාලයයේ ගුරු සංගමයට ආධාර පිණිස පැවැත්වූ
"ගුරු ප්‍රතිභා ප්‍රභා" විවිධ ප්‍රසංගය රාජගිරිය ජනාධිපති විද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි
ගුරු වරුන්ගේ ගැයුම් රැගුම් වලින් හැඩ වූ ප්‍රසංගයේ
ප්‍රධාන ආරාධිතයා රංගන ශිල්පී රොඩ්නි වර්ණකුල මහතාය.
විදුහල්පති සිසිර ගුණරත්න මහතාගේ උපදෙස් පරිදි
සුභ සාධක සංගමයේ ලේකම් උදයමාලි රත්නපාල මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය ප්‍රසංගය සංවිධානය කළහ.















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලස්සනයි (නි)
වේදිකා සැරසිලි ,ඇඳුම් ආයිත්තම්,රංගනය දිහා බලනවිට සෑහෙන වියදමක් හා කැපවීමක් කර ඇති බව පෙනීයනවා. දක්ෂයෝ වගෙයි මොන වැඩකටත් ! (නි)
මම කියන්න ඕනැද? ගාමිණී මහත්තයා කියලා තියෙනවනේ (නදී)
පින්තුර දුටු මට විශාල ආඩම්බරයක් දැනුනා (නදී)
අපේ කාලේ හිටිය ගුරුවරු කවුරුත් අද නෑ. (නදී)
මේ පිරිමි ළමයිද ගැහැණු ළමයි වගේ ඇදලා ඉන්නේ (නදී)