
ඉරානය සහ ඇමෙරිකාව ප්‍රහාර පුළුල් කිරීමත් සමඟ, ඉරානය ගල්ෆ් කලාපයේ රටවලට ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල ඩොලර් 79.29ක් ලෙස සටහන් විය. WTI බොරතෙල් මිල 74.52 ලෙස සටහන්ව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd