IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


‘යළි ඡන්දෙ ඉල්ලන්න ලැජ්ජයි‘

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මේ වෙන දේවල් වල හැටියට තමන්ට පාර්ලිමේන්තු එන්නට ලැජ්ජා හිතෙන බවද ඊළඟ පාර සිට දේශපාලනයෙන් අයින් විය යුතු බව ද සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී පලනි දිගම්බරන් මහතා පාර්ලිමේන්තුවේ දී අද (20)පැවසීය.

"ගෝඨා ගෝ හෝම්' කියා කෑ ගැසූ අය අද ජනපති ගේ ගෙදරට ම ගොස් ඇමතිකම් ලබා ගෙන ඇති බව කී දිගම්බරන් මහතා මෙවා මොනවාද කියා තමාට තේරෙන්නේ නැති බවද සඳහන් කළේය.

මේ අය ගියේ රට වෙනුවෙන් නොව තමන් වෙනුවෙන් යැයිද දිගම්බරන් මහතා සඳහන් කළේය.

වතුකරයේ තිබෙන වගා නොකළ  ඉඩම් වගා කටයුතු කිරීම සඳහා එහි ජනතාවට බෙදා දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බවද මෙහිදී පලනි දිගම්බරන් මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (2)

‘යළි ඡන්දෙ ඉල්ලන්න ලැජ්ජයි‘

Saththaya Friday, 20 May 2022 04:03 PM

හොයාගන්න යහපත් පුරවැසියෙක් නායකත්වයට. එතකොට අවංකව සේවයක් කළ හැකියි.

:       0       2

චන්දන Friday, 20 May 2022 04:44 PM

තමුන්ට ලැජ්ජා නැත්ද, එපා කියපු රනිල්ගෙන් ඉල්ලන්න .

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 31 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 401 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 847 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site