අංජුල මහීක වීරරත්න
යහපාලන සඳහා වූ ජාතික රජය 2020 දක්වා අඛණ්ඩව පවත්වාගෙන යාමට ලබන සතියේ පක්ෂ අනුමැතිය ලබා ගන්නා බව එක්සත් ජාතික පක්ෂය කියයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වී ජාතික රජය පවත්වාගෙන යාමේ අනුමැතිය ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුලුවන්නම් ජනතාවගෙන් අනුමැතිය ගන්න.
කෝ දැන් තනි එජාප ආණ්ඩුවක් හදනවා කියල කිව්ව අය !
අනුමැතිය ගන්න ඕනේ ජනතාවගෙන් පුලුවන්නම් එය කරන්න
අනුමැතිය ගන්න ඕනේ ජනතාවගෙන් යහපාලන ආණ්ඩුවකට ජනතාව බලය දිල නැහැ කවුරුවත් ඉල්ලලත් නැහැ