මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ආරක්ෂක අංශයට සම්බන්ධ ලුතිනන් යෝෂිත රාජපක්ෂ අද (4) කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවිණි. නාරාහේන්පිට කිරුළ පාරේ ගබඩාවකින් පරණ ගුවන් යානයක් සොයා ගැනීමේ සිද්ධිය ගැන පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කිරීමට යයි.
ඔහු මීට කලින් කියා තිබුණේ මෙම යානය සිනමා අධ්‍යක්ෂක චන්ද්‍රන් රත්නම් මහතා තමාට සිහිවටනයක් ලෙස තෑගි දුන් එකක් බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා නාවික නිලදාරියෙක් නේද ? හමුදා සේවයේ යෙදී සිටියදී යම් නීතිමය ගැටළුවක් ඇත්නම් නාවික හමුදාව මගින් ඉදරි පත් කල යුතුයි යන්න මගේ මතයයි .(නදී)
නැහැනේ දැන් මෙයා නාවික හමුදාවේ නැහැ තාත්ත පැරදුන දවසෙම මෙයාව අයින් කර ගත්තනේ.(නදී)
මේ පිළිබඳව චන්ද්‍රන්රත්නම් මහතා මාධ්‍යට කර තිබූ ප්‍රකාශ අනුවනම් මේ කරන්නේ වෙනත් මොකක්දෝ ව්‍යාපෘතියක්. රාජපක්ෂ පුත්‍ර සමාගම සතුව තියනවායයි කී හෙලිකොප්ටර් ලැම්බෝගිනි අද ජනතාවටත් අමතක වෙලා. ඒවා සෙවීම පැත්තක තබා මේ කබල් ගුවන් යානය පස්සේ පන්නන්නේ ඇයි. (බ)
තෑගි දුන්න නැව් නැද්ද (නදී)
කවදා පොලිසියකට ගිය අයද මේ.(හේ)
ලම්බෝගිනි හොයා ගත්තද? නැතිනම් තවම හොයනවද ? ධමිය හොයගෙන ලොකු සද්දයක් දානවා . (අ_