(ඉන්දිකා රාමනායක හා නිමන්ති රණසිංහ)
නාරාහේන්පිට නගරයේ දී මෝටර් රථයක සිටි පෙම් යුවළක් බිය ගන්වා රුපියල් 5000 ක මුදල් බලෙන් ලබා ගැනීම හා රථයේ සිටි පෙම්වතියට අතවර කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් නාරානේපිට පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙකු අද (12) අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි.
ඊයේ (11) රාත්රියේදී නාරාහේන්පිට නගරයේදී මෙය සිදු වී තිබේ.
නාරාහේන්පිට පෞද්ලික රෝහල සේවකයකු හා සේවිකාවක් මේ සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසියට කළ පැමිණිල්ලක් මත පරීක්ෂණ පවත්වා සැකකාර පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකාගේ හැටියට විමානෙ හැදෙන්නේ.