එක්සත් ජාතික පක්ෂ යොවුන් පෙරමුණේ සභාපති රුවන් විජයවර්ධන මහතා එයින් ඉල්ලා අස් විය.
වාර්තා ගත මනාප ඡන්ද ප්‍රතිශතයක් ලබා ඌව පළාත් සභාවට තේරී පත් වූ හරීන් ප්‍රනාන්දු මහතාගේ නම එම තනතුරට යෝජනා කරන බව ඔහු කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී අද ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂ යොවුන් පෙරමුණේ සභාපති රුවන් විජයවර්ධන මහතා එයින් ඉල්ලා අස් විය.
වාර්තා ගත මනාප ඡන්ද ප්‍රතිශතයක් ලබා ඌව පළාත් සභාවට තේරී පත් වූ හරීන් ප්‍රනාන්දු මහතාගේ නම එම තනතුරට යෝජනා කරන බව ඔහු කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී අද ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි පුතේ, ඔබේ පක්ෂයට පමණක් නොවෙයි ආණ්ඩු පක්ෂයටත් ආදර්ශයක්. (නදී)
නියමයි ! (නදී)
මේ දිනුම මුල්කරගෙන ඉදිරියට ගියොත් හොඳයි. (නි)
තාරුණ්‍යට නව අරුතක් (දී)
ඔබ පක්ෂයේ ජෙෂ්ටයෙක් (දී)
කලිනුත් ඔබ යටතේ තිබු යොවුන් පෙරමුණට ඔබ විශාල ශක්තියක් උනා (දී)
ජනතාව ඔබ සමගයි (දී)
මම නම් වරදක් දකින්නේ නැහැ (දී)
තරුණ ජවය පක්ෂයට ලබා ගන්න (දී)
සුදුස්සාට සුදුසු තැන (දී)
සජිත් සහ තව කාන්තාවකට හියෝජ්‍ය නායක කම් ලැබුනද. .? මොකද සජිත් යන යන තැන ගිහින් දෙන්නම එකම දේවල් කෙරුවා. (ස)
නියමයි ................................(ස)
ඒක හොඳයි. (ස)
ඔන්න දැන් තමයි නියම ට්‍රැක් එකට වැටිලා තියෙන්නේ. ඔහොම යං. (නදී)
තනතුරු සහ බලය වෙනුවෙන් පොරකන සමාජයක ඔබ දෙදෙනාම දී ඇත්තේ ඉතාම වටිනා ආදර්ශයකි. (නදී)
හොඳ මාරුවක් (නදී)
හරීන් මේක එපා කියනවා කියලා මට විශ්වාසයි (නි)
මම දන්නා තරමට නම් ව්‍යවස්තාවට අනුව යොවුන් පෙරමුණේ සභාපති විය හැක්කේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට පමණි. (නදී)
සුදුස්සාට සුදුසු තැන දීම කළ යුතුයි,එක්සත් ජාතික පක්ෂයේ එක නායකකුට හරි මේ බව අවබෝධ වීම හොද දෙයක්!(දිල්)
රුවන් විජයවර්ධන,රුක්මන් සේනානායක වගේ අය නියම මහත්වරු.ඒ අයට පක්‍ෂ බේදයකින් තොරව මිනිස්සු කැමතියි.හරීන් පාක්‍ෂිකයන් අතරට ගියාට තවම ඒ තැන හදාගෙන නැහැ.හරීන්,රන්ජන්,හර්ෂ ජනප්‍රිය තම පාක්‍ෂිකයන් අතරේ පමණයි.(දිල්)
දැන් අර පක්ෂේ බෙදන්න කොන්ත්‍රාත් අරං ඉන්න හැම වෙලේම පක්ෂේ නායකයන්ට සහ ලංකාදීප,ඩේලිමිරර් වගේ ඉතාම සමබර ඇත්ත කතා කරන,කිසි විටකත් අනුන්ට මඩ නොගසන මාධ්‍යන් ගැන අසත්‍ය පුවත් පල කරනා කැලෑ පත්තරේ මොකක් කියයිද දන්නෑ.ඒ කැලෑ පත්තරේ ජන්දේ වෙලාවෙත් හරින් ප්‍රනාන්දු මහතා ගැන අසත්‍ය පුවත් තොග ගන්නේ පලකෙරුවා. හැබැයි ජනතාව ඒ කිසිදෙයක් ගනන් ගන්නේ නැතිව හරින්ට මනාපය පලකරා. පක්ෂේ ඉදිරියට යන්න සියලුම අය එකතුවෙන්න ඕන. තනතුරු තානාන්තර වලට පොරකකා ඉඳලා හරි යන්නේ නෑ. ඒ අනුව බලනකොට රුවන් විජයවර්ධන මහතා ඉතාම හොද ආදර්ශයක් දීලා තිබෙන්නේ. එක්සත් ජාතික පක්ෂයට ජයවේවා. (ස)
තනතුරු පරිත්‍යාග කරපු අයට ජනතා ප්‍රසාදය හිමි වෙනවා. (ස)
ඒක හොදයි (දී)
අගය කරනවා (නදී)
අපිට කියන්න තියෙන්නේ රවී කරුණානායක මහත්තයටයි මංගල සමරවීර මහත්තයටයි රුවන් විජේවර්දන මහත්තයව ආදර්ශයට ගන්න කියලා (නදී)
හොද තීරණයක් ජයවේවා (නදී)
මේ එක්කම පක්ෂේ බුදලේ කියල හිතාගෙන තනතුරුම බලාගෙන ඉන්න ටිකත් එලෙව්වා නම් ගොඩම යන්න පුළුවන්. (නදී)
රුවන් විජේවර්දන ගත්ත තීරණය හොද එකක්. පක්ෂය වල පල්ලට ගෙනියන පක්ෂය බේද කරන පක්ෂයට වින කරන දෙන්නා ඉවත් කරා නම් තවත් හොදයි (නදී)
මංගල සමරවීර මහත්තයව එලෙව්ව නම් තමයි අපේ පක්ෂෙට හොදක් වෙන්නේ. (ස)
සුදුස්සාට සුදුසු තැන දීමෙන් පක්ෂයේ රන් දොරටුව ඇරේ. ජය ශ්‍රී. (ස)
රුවන් විජේවර්ධන මහත්තයා කළ දේ අගයන්න ඕනෑ. ඒ වගේම හරින් මේකට නියම සුදුස්සෙක්. එතුමා මේකේ බර අරගෙන මුළු රටේම තරුණ ජවය අරගෙන දෙන්න ඕනෑ. හැම ආසනයකටම ගිහින් තරුණයින් පුබුදන්න. සුබ පැතුම් හරීන්! (නි)
නියම නායකයෝ එහෙම තමයි (නි)
තරුණ පෙරමුණේ නායකත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුටම දෙන්න ඕනෑ කියන එක ප්‍රශ්නයක් නොවේ. ඕක වෙනස් කරන්න පුළුවන් (නි)
හරීන් විශිෂ්ට පුද්ගලයෙක් (නි)
නියමයි ! (නදී)