මාලදිවයින ජනපති පිටත්ව යයි මාලදිවයින ජනාධිපති මොහොමඩ් මුයිෂු මහතා සිය සිව් දින ශ්‍රී ලංකා නිල සංචාරය නිමා කර අද(06) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් මාළදිවයින මාළේ නුවර බලා පිටත්ව ගියේය ... 54 minutes ago
Y මොහාන් වර්ණකුලසුරිය ප්‍රනාන්දු · 1 hour ago දුම්රිය දෙපාර්තමේන්තුව නිදිද ? මසකට වාර කීපයක් පිලි පනිනවා. නින්දෙන් අවදිවී ස්තිර විසදුමකට යොමු වන්න. (නදී) Reply 0
Y උපාලි · 1 hour ago උපේන්ද්‍ර කියා තිබෙන්නේ වැදගත් කාරණයක්. කොළඹ ඉඳන් පලෙයි දක්වා (පරණ රේල්පාරේ) යනකොට කෝච්චිය වැනි වැනි දෙදරමින්. යන්නේ. පරණ රේල්පාරේ ඇද කුද නිසා. අලුතින් හදපු කොටසේ යනකොට යනවා දැනෙන්නේවත් නැහැ. පරණ කොටස හරි නඩත්තුවක් නැති බවයි පෙනෙන්නේ.(අ) Reply 0
Y උපේන්ද්‍ර · 1 hour ago එතරම් ගණන් ගන්න දෙයක් නෙවෙයි. ඉක්මනින් යථා තත්වයට පත් කරයි. අලුතෙන් හදපු පාරක් නෙවෙයි මහව ප්‍රදේශයේ රේල් පාර. (දී) Reply 0
Y මොහමඩ් · 1 hour ago පොල්ගහවෙල ඉදන් අනුරධපුර වෙනකන් ද්විත්ව මාර්ගයක් ඉක්මනින් ඉදි කල යුතුයි (දී) Reply 0
Y නිශාර්ඩ් ප්‍රින · 1 hour ago සත්වයා ලෙඩ වෙනවා. ඒවගේම යාන වාහන, උපකරණ වගේ දේවලුත් කාර්මික දෝසයන්ට ලක්වෙනවා. ඒවගේම ඒ හැමදෙයක්ම නිසි ප්‍රතිකර්ම වලින් පසුව යථා තත්වයට පත්වෙනවා. මේවා එච්චර ලොකුවට ප්‍රචාර දෙන්ට තරම් ලොකු දේවල් නෙමෙයි මන් හිතන්නේ. (දී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය දෙපාර්තමේන්තුව නිදිද ? මසකට වාර කීපයක් පිලි පනිනවා. නින්දෙන් අවදිවී ස්තිර විසදුමකට යොමු වන්න. (නදී)
කවදද පීලි පනින්නේ නැත්තේ (නදී)
උපේන්ද්‍ර කියා තිබෙන්නේ වැදගත් කාරණයක්. කොළඹ ඉඳන් පලෙයි දක්වා (පරණ රේල්පාරේ) යනකොට කෝච්චිය වැනි වැනි දෙදරමින්. යන්නේ. පරණ රේල්පාරේ ඇද කුද නිසා. අලුතින් හදපු කොටසේ යනකොට යනවා දැනෙන්නේවත් නැහැ. පරණ කොටස හරි නඩත්තුවක් නැති බවයි පෙනෙන්නේ.(අ)
පුදනකොටම කාපි යකා කිව්වලු. (නදී)
එතරම් ගණන් ගන්න දෙයක් නෙවෙයි. ඉක්මනින් යථා තත්වයට පත් කරයි. අලුතෙන් හදපු පාරක් නෙවෙයි මහව ප්‍රදේශයේ රේල් පාර. (දී)
ඔවු උපේන්ද්‍ර .. ඔයා ඕව එච්චර ගණන් ගන්න එපා ..(දී)
පොල්ගහවෙල ඉදන් අනුරධපුර වෙනකන් ද්විත්ව මාර්ගයක් ඉක්මනින් ඉදි කල යුතුයි (දී)
සත්වයා ලෙඩ වෙනවා. ඒවගේම යාන වාහන, උපකරණ වගේ දේවලුත් කාර්මික දෝසයන්ට ලක්වෙනවා. ඒවගේම ඒ හැමදෙයක්ම නිසි ප්‍රතිකර්ම වලින් පසුව යථා තත්වයට පත්වෙනවා. මේවා එච්චර ලොකුවට ප්‍රචාර දෙන්ට තරම් ලොකු දේවල් නෙමෙයි මන් හිතන්නේ. (දී)