(රොමේෂ් මධුෂංඛ)
යාපනය සරසවියේ විද්‍යා අංශයේ සිසුවකු ඩෙංගු උණ වැළඳීමෙන් මිය යාමත් එම අංශයේ සිසුන් 09 දෙනකුට ඩෙංගු උණ වැළඳීමත් නිසා අද (23) සිට ලබන සැප්තම්බර් 04 වැනි දා තෙක් විද්‍යා අංශයට නිවාඩු ලබා දීමට යාපනය උපකුලපති රත්නම් විග්නේෂවරන් මහතා පියවර ගෙන ඇත.
මේ හේතුව නිසා සිසුන් පිරිසක් එම අංශ පීඨාධිපති එම් කුගනාදන් මහතාගෙන් ඉල්ලීමක් ඇති අතර ඒ පිළිබඳව යාපනය උපකුලපති රත්නම් විග්නේෂ්වරන් මහතා සමග සාකච්ඡා කිරීමෙන් පසුව අද දහවල් 12න් පසුව විද්‍යා අංශයට නිවාඩු ලබා දීමට තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඉස්පිරිතාලේ ඩෙංගු වාට්ටුවේ වැඩකරන රෝහල් සේවකයින්ට නිවාඩු දෙන්නේ නැතිද?