(සුජිත් හේවාජුලිගේ )
යාපනයේ දූපත්වල ජනතාවට ඉන්දීය ණය ආධාර යටතේ ලැබුණු භූමි තෙල් ලීටර් 15,000ක් බෙදා දෙන ලදී.
භූමි තෙල් බෙදාදීම සිදු කෙරුණේ ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ නියෝජ්‍ය මහ කොමසාරිස් මහකොමසාරිස් ප්‍රකාශ රාකේෂ් නට්රාජ් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යාපනය කයිට්ස් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැති වැඩසටහනකදීය.
ඉන්දියානු රජය රටේ පවතින ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන මෙම භූමිතෙල් තොගය පරිත්‍යාග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමිල්නාඩු අය පිනට රටට කෑම එවලා කච්චතිව් දූපතේ ඉන්දියන් කොඩිය දාලා..! ඉතින් යාපනයේ ඔය කියන දූපත්වලට අඩුපාඩු දීලා ඒවාගෙත් ඉන්දියන් කොඩිය දායි. ඉන්පසු ක්‍රමයෙන් ලංකාවට ඉල්ලන දේ දීලා සිංහ කොඩිය හකුලලාම දමයි..!
ආධාර නම් කමක් නෑ කියමු. ඒත් ණය ආධාර වලින් හම්බවෙන දේවල් එක පළාතකට විතරක් දෙන්නේ කොහොමද? ඔය ණය හැම පළාතකම මිනිස්සු ගෙවන්න ඕනෑ...
ඉන්දියාවෙන් දෙන මෙම භුමිතෙල් බෙදාහැරීමට ඇයි අනවශ්‍ය ඇමති ඩග්ලස් දේවානන්දව සම්බන්ධ කරගත්තේ? නිකම් ලකුණු දාගන්නද?