යාපනය නල්ලූර් අරසඩවීදි මන්සන්ධියේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගයින්ට තුවාල කළ හා වෙළඳසැලකට ගිනිතබා අලාභ හානි සිදුකළ බව කියන යතුරුපැදි කල්ලියේ පස් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව යාපන පොලිසිය කියයි.
ඔවුන් සතුව තිබී කඩු 4ක්, අත් පොරෝ 1ක්, කෙටේරි 1ක්,යතුරු පැදි 1ක්ද, පොලිස් බාරයට ගෙන ඇති අතර සැකකරුවන් අද (1) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
සිද්ධියෙන් තුවාල ලැබූවන් දෙදෙනෙකු මේ වන විට යාපනය රෝහලේ ප්‍රතිකාර ලබයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ද සිල්වා බර්ලින්, බර්ලින් වලත් හමුදාව දාලද සාමාන්‍ය වැසියන් වෙනුවෙන්. (නි)
ඔය සැකකරුවන් අස්සේ, හමුදාවෙන් පැනගිය උදවිය නැහැ නේද...? (බ)
අර ගොල්ලෝ මැදිහත් වෙලා ඉක්මනටම නිදහස් කර ගනීවි (බ)
රේඛා, හමුදාවෙ අය නම් නැ, ඔයගෙ පව්ලෙ අය නම් ඉන්නවා. (බ)
රේඛා හමුදාවේ අය නම් මෙතන නෑ ඔයාලගේ ගෙදරට එන කෙනෙක් ඉන්නවලු (බ)
හමුදාවෙන් පැන ගිය අයගෙ සෙල්ලම් දකුණෙ විතරයි. (ම)
රේඛාට දොස් කියල වැඩක් නැ.. දැන් දැන් ආරංචි වෙන දේවල් අනුව. (අ)
සුරේමා සහ අසිත්, ඔය දෙන්න ළිං මැඩියෝ බවයි පේන්නේ. රටේ වෙන අපරාධ බොහොමයකට සම්බන්ධ වෙලා තියෙන්නේ වගේම, පාතාල කල්ලි බොහොමයක් මෙහෙයවන්නෙත් හමුදාවෙන් ආයුධ එක්ක පැනගිය සෙබළු බව තිත්ත වුනත් ඇත්තක්. ආරක්ෂක අංශවලින් අහලා දැනගන්න. තොරතුරු දැනගැනීමේ පනතත් සම්මත වුනා නේද..?(අ)
මෙවැනි අපරාද සහ සුමන්තීරන් ගාතන සැලැස්ම ගැන කට අරින්නෙම නැහෙ. හමුදාවෙන් සුලුදෙයක් වුනත් මහා සද්ද බද්ද දානවා. (ර)
මේ වගේ දෙයක් දකුණේ උනානම් බලාගන්න තිබුනා. (ර)
කමල් සහ රේඛා ඒ පළාතේ කොහෙද හමුදාවෙන් පැනගිය අය. ඒගොල්ලෝ බලාගෙන ඉන්නේ හමුදාවට බැදෙන්න. උඩ බිම බලන්නේ නැතිව ඔහේ ඇද බානවා. (ර)
ඇල්ලුවේ කඩු 4 නම් වැඩිපුර කඩු 2යි පිහියයි කාගේද? එක්කෝ පොලිසියට ගණන් වැරදිලාද, අපිට පෙනෙන හැටිද? (ර)
ද්‍රවිඩ ජනතාවගේ සහ ද්‍රවිඩ දේශපාලකයන්ගේ ආරක්ෂාව සඳහා වහාම උතුරේ හමුදාව තර කල යුතුය. (ර)