අතුරුගිරිය හොරහේනේ ශාන්ත කැතරින් වත්තට ඇන්ටනෝව් 32 ගුවන් යානය කඩා වැටෙන්නට තත්පර කිහිපයකට පෙර එය ලූනු මිදෙල්ල ගසක වැදී ගස දෙකට කඩා වැටුණු බව ගැමියෝ කියති.
දැඩි මීදුම නිසා ගුවන් නියමුවාට ධාවන පථය නොපෙනෙන්නට ඇතැයි එම ස්ථානය පරීක්ෂා කිරීමට ගිය කඩුවෙල මහේත්‍රාත් ධම්මික හේමපාල මහතාද කීවේය.
යානය ලුණු මිදෙල්ල ගසේ හැපීමත් සමඟ මහ හඩක් ඇසුණු බවත් ප්‍රදේශවාසීහු නිවෙස්වලින් එළියට පැමිණ බැලු බවත් කියති. එතැන සිට මීටර් 400ක පමණ දුරින් ගුවන් යානය වැටී තිබෙනු තමා දුටු බව ටී එන් සමන් කුමාර මහතා කියයි.
2025 දෙසැම්බර් මස 16
91
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
889
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
618
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
යානය මිදෙල්ල ගහේ හැපිලා :ගහ දෙකට කැඩිලා
වනිතා Friday, 12 December 2014 06:26 AM
කණගාටුයි. අපේ සෙබළ කොළු පැටවු මොනවා කරන්නද? රෝහල්ගත කළ කෙනාට ඉක්මන් සුවය ලැබේවා! (නි)
ප්‍රසන්න Wednesday, 17 December 2014 11:39 AM
අපරික්ෂාකාරී රිය පැදවීම. (නදී)
පාලිත මහින්ද මිලානෝ නගරයේ සිට Friday, 12 December 2014 06:51 AM
අතිශය කණගාටුදායක අවාසනාවන්ත පුවතක් (නි)
සමන් ජයසූරිය Friday, 19 December 2014 10:07 AM
මියගිය රණවිරුවන්ට ජාතියේ ප්‍රණාමය හිමිවේ. ඔබ සියලු දෙනාට නිවන් සුව ලැබේවා (නි)
සමන්ත ජයතිස්ස Friday, 12 December 2014 09:47 AM
ඇත්තටම වේදනා ගෙනදෙන පුවතක්. (ර)
සමීර Friday, 12 December 2014 11:15 AM
ඉතාම දුක්මුසු පුවතක්.(හේ)