IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


යුද්ධයේ වේදනාවත් සාමයේ සතුටත් හොඳට දන්නවා

(අංජුල මහික වීරරත්න)

යුද ගැටුම් නිසා ඇති වන අහිතකර බලපෑම සහ අමිහිරි මතක සියැසින් දැක තිබෙන අතරම සාමකාමී පරිසරයක ඇති සුව කිරීමේ බලයද අත් දැක තිබෙන බව ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා පැවසීය.

මීළඟ අදියරට පා තබන විට ජාතියක් ලෙස අතීතයෙන් ඉගෙන ගන්නා පාඩම්  ඉදිරි දිවියට අත්දැකීමක් කරගන්නා ලෙස ඉල්ලා සිටින්නේ යැයිද ආරක්ෂක ලේකම්වරයා කීය.

සාමයේ, ස්ථාවරත්වයේ සහ සහයෝගීතාවයේ වටිනාකම පිළිබඳවද කිසිදා අමතක නොකළ යුතු බවද තුයියකොන්තා මහතා පැවසීය.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය අමතමින් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා මේ බව පැවසීය.

උපාධි ප්‍රදානෝත්සවයේ අවසන් සැසියේ ප්‍රධාන ආරාධිතයා  ලෙස ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා සහභාගී විය. 



අදහස් (1)

යුද්ධයේ වේදනාවත් සාමයේ සතුටත් හොඳට දන්නවා

ව්පරමා Wednesday, 16 October 2024 03:46 PM

යුද්ධය දිනාදීම වෙනුවෙන් තම දිවි පරදුවට තබා විශාල මෙහෙවරක් කරපු වීරෝදාර රණවිරුවෙක්. ඔබතුමාට අපගේ ගෞරවනීය ප්‍රණාමය... රට වෙනුවෙන් සේවය කිරීමට සියලු ශක්තිය දහිරිය නිරතුරුවම ලැබේවා..!

:       2       30

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site