
(සුජිත් හේවාජුලිගේ)
හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු හමුදාපති ජගත් ජයසූරිය යන මහත්වරුන්ට බ්‍රිතාන්‍ය රජය සම්බාධක පනවා ඇතත් ඔවුන්ට එරෙහි චෝදනා කිසිම ස්ථානයක ඔප්පු කර නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
එල්ටීටීඊ සංවිධානයට එරෙහිව යුද්ධ කිරීමට තීරණය කළේ ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා ලෙස තමා බවත් සන්නද්ධ හමුදා එම තීරණය ක්‍රියාත්මක කළා පමණක් බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තම රාජකාරිය ඉටු කළ සන්නද්ධ හමුදා නිලධාරීන් ඉලක්ක කර ගනිමින් විදේශීය රජයන් සහ සංවිධාන එල්ල කරන පීඩනවලට එරෙහිව වර්තමාන රජය සෘජුවම පෙනී සිටිනු ඇතැයි තමා අපේක්ෂා කරන බවද මහින්ද රාජපක්ෂ මහතා කීය.
මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා නිකුත් කර ඇති නිවේදනයක මෙසේද සඳහන් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධයෙන් සුද්දේ දීමේ වගකීමත් බාරගන්නවාද?
මෙහෙව් නිර්භීත නායකයින්ට අවලාද මඩ ගහලා, බොරු වපුරලා බලය ගත්තු හනුමාන් රෑනට සහ ඔවුන්ව අපුල්ලන්ට මෙවන් ඍජු ප්‍රකාශ නයාට අඳු කොළ මෙනි...
"යුද්ධයෙන් ලකුණු දාගත්තේ මමයි" ලෙස මේ ප්‍රකාශය නිවැරැදි විය යුතුයි...
යුද්ධය වෙනයි යුද අපරාධ චෝදනා වෙනයි, ඒ ගැන අභ්‍යන්තර පරික්ෂණයක් කරනවා කියලා එදා එක්සත් ජාතීන්ගේ මහලේකම්ට සහතියක් දුන්නා නේද? ඒක නොකර වෙන බයිලා ගහලා වැඩක් නැහැ. දැන් ආණ්ඩුව වැඩ කරන්න ඕනෑ ඔයා හිතන විදියට නොවෙයි.
ඔව් ඉතින් යුද්ධය කළා කියලා බලය අරගෙන රටත් බන්කොලොත් කළානේ, දැනුත් යුද්ධයේ වගකීම මහින්ද ගන්න ඕනේ... ඒ වගේම රට බන්කොලොත් කරපු එකේ වගකීමත් මහින්ද ගන්න ඕනේ...!
මෝඩයෙක් අණදෙන කොට ඒ මිනිස්සු වුණත් ටිකක් හිතන්න තිබුණා නේද, සර්...? SF ලොක්කා වෙලා හිටපු හින්දා හොඳට ගියා, නේද සර්...?
යුද්දේ කාලේ හමුදාව, ලකුණු දාගත්තේ මම...
වෙන්න බැහැ ! මාස 2න් රට බංකොලොත්බවෙන් මුදා ගත්තා වගේ, කොටි පරාද කරලා රට එක්සේසත් කලෙත් අපේ තඹුත්තේගම අලි බබා සහ හොරු 40 හින්දා, ඒ ගොල්ලෝ යුද්ධයේ වගකීමත් බාරගන්න හිටියේ..! අපි නොදන්න ලපේ !
30 වසරක් තිස්සේ කොටි ත්‍රස්තවාදීන් විසින් අහිංසක මිනිසුන් අමු අමුවේ මරා දැමූ හැටි, මහා සංඝරත්නය කපා කොටා ඝාතනය කළ හැටි, ආර්ථික මර්මස්ථාන විනාශ කළ හැටි, ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟ සිල්වතුනු මැරූ හැටි, උතුම් දළදා මාළිගාවට විනාශ කරන්න හැදූ හැටි මේ පොළොව මත සිටින කිසිම මිනිසෙකුට අමතක කළ නොහැකිය. යුද්ධය වවාගෙන කෑ හැටිත් මතකයි. මහින්ද මහතා එක හිතින් එක අණින් එය අවසන් කළ නිසයි. දැන් කවුරුත් උතුරේ පවා දුව දවා දේශපාලනය කරන්නේ. නිවට, නියාලු, දේශපාලන මත පමණක් හිස් ඇතුළේ ඔබාගෙන ඉන්න හිස් නොමින්සුන්ට එහි වටිනාකම කීමට තරම් දිව නොනැමෙන්නේ කළගුණ සැලකීමේ ගුණයවත් ඔවුන් ළඟ නැති බැවිනි.
එදත් අදත් එකම ස්ථාවරයක. ඒකට රෙස්පෙක්ට්. අද එකක් කියලා හෙට තව එකක් කියන දැන් ඉන්න පච මෝලා වගේ නෙවෙයි.
රට බේරපු ජනාධිපති… කව්ද එදා ජනතාව පාරක් ගානේ මරණකොට ඉදිරියට ආවේ….?
තමුන් බලයේ හිටපු කාලේ සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනිමෝරු කැළෑ නීතිය රජ කරවපු හැටි රටම දන්නවා. පවුලේ අයව කිට්ටු කරගෙන මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය කරලා... රටම බන්කොලොත් කරපු හැටි. මහින්ද චින්තනය තාරුණ්‍යයට හෙටක් ලන්කාව දැනුමේ කේන්ද්‍රස්ථානය ආසියාවේ ආශ්චර්යය, පෙන්වනවා කියලා ජනතාවගේ ඡන්දෙන් බලයට ඇවිත් අන්තිමට මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කෙරුවා. තමුන් සේනාධි නායකයා, රටේ ජනපතියා වශයෙන් ගත් තීන්දුව ත්‍ර්‍රිවිධ හමුදා රණවිරුවන් තමා දිවි පරදුවට තබා ඉටු කළා.
මහින්දට වීරයා වගේ පෙනී ඉන්න ලැජ්ජාවක් නෑ. ඇත්ත තමයි එයා වීරයාගෙන් බිංදුවට ගියා. මහින්ද රට සංවර්ධනය කළේ අන්ත දූෂණයෙන් හා ඥාති සංග්‍රහයෙන් නෙවෙයි නම්, අදටත් එයාව දෙවියෙක් වගේ සමරනවා. නමුත් ඔහුගේම බල කෑදරකම නිසා මිනිස්සු එයාට ගොඩක් වෛර කළා. එයා ගැන පිළිකුලක් ඇති වුණා. 2009 යුද්ධය අවසන් වුණාම මිනිස්සු කිරිබත් කෑවා. මේ හොරා මැරුණාම ආයෙත් කිරිබත් කපන්නෙත් ඒ මිනිස්සුමයි. මහින්දයි එයාගේ පවුලේ අයයි... යුද්ධය අවසන් කිරීමේ ගෞරවය රටෙන් සොරකම් කරන්න පාවිච්චි කළා. ලැජ්ජාවක් නෑ, ජාතිකවාදය සහ ජාතිය යොදාගෙන මිනිස්සු හසුරුවන්න ඔහු දන්නවා. මහින්ද, නාමල් වගේ අය මේ රටට පිළිකාවක්...
එතකොට ඔයා යුද්ධෙ මෙහෙයපු සරත් ෆොන්සේකා හිරේ දැම්මේ ඔයත් හිරේ යන්න සූදානම් වෙලාම ඉන්න. රට බේරාගත් හමුදාවට ස්තූතියි. දැන් එල්ලෙන්න වැලක් හොයනවා රටම විනාශ කරලා සුද්දෙ දාලා තාමත් මහජන මුදලින්නේ ජීවත්වෙන්නේ..
වලපයයි ගොඩපයයි තියාගෙන, මරු කියවනවා…
කොටි සංවිධානයට අයත් මුදල් හා දේපළවලට වගකියපු එකේ වගකීමත් මෙතුමා බාර ගන්නවද? කුමාර් පද්මනාදන්ට විශේෂ ආරක්ෂාවක් එහෙම දුන්නේ ආදරයට වෙන්න ඇති නේද? අර ළමයින්ව රඳවාගෙන කප්පන් ඉල්ලපු රණවිරුවත් මේ ලිස්ට් එකේ ඉන්නවා නේද? කෝවිඩ් නිරෝධායනය ඉල්ලමක් කරගත්තු විරුවත් ඉන්නවානේ.. Z කරුණා අම්මාන් කියන්නේ නම් අපේ හිංගල බයියන්ගේ ජාතික වීරයානේ... අරන්තලාවේ හා දළදා මාලිගාවටත් වගකියපු, කොටි රණවිරුවාට මේ තහංචිය පනවපු එක නම් හරි මදි...
තමුන්ට පසුගිය අවුරුදුවල. දූෂිතයින්ගේ ක්‍රියා ගැන අහනකොට... එදා නහර මැරිලා. ඩිමෙන්ෂියා රෝගියෙක් වගේ කතා කෙරුවේ. මම දන්නේ නැහැ. මට මතක නැහැ. දැන් කොහොමද මේ තරම් ලොකු වගකීමක් බාර ගන්නේ බොරුවක්නේ කරලා තියෙන්නේ... රටේ වීරයා වෙන්න ලැබෙන්නේ නැහැ. යුද්දේ කරපු කට්ටිය තමයි වීරයෝ කතාවෙන් නෙමේ ක්‍රියාවෙන්. අය්යලා, මල්ලිලා පිටරට... නැත්නම් වීදුරු කූඩුවල. සැපට හිටියේ... ප්‍රභාකරන් මැරුණා විතරයි මෙයා උඩුගුවනෙන්. ඇවිත් පොළව ඉම්බේ... මෙයාගේ බේබි නාමල් දිනුවා වගේ... මරණ සහතිකේ විතරයි. වෙනස් කරන්න බැරිවුණේ ප්‍රභාකරන් මැරුවේ... මෙයාගේ ගොබ්බ පුත්තු කියලා. තමන්ගේ පාලනය කාලේදී මුළු රටේම සම්පත් රටේ ජනතාවගේ... මුදල් සොරාකාපු එකත් පිළිගන්න. කුලියට හිටපු එකා. දැන් ඉන්නේ මන්දිරවල... නූගත් පුත්තු... කෝටිපතියෝ. මේ රටේ ජනතාවගේ සොරාගත් බදු මුදල් පුලුවන් නම්. ගෝඨාභයත් එක්ක... ඇමරිකාවට, එංගලන්තයට යන්න බලන්න. එන්න දෙන්නේ නැහැ. නමගිය මිනීමරුවෝ, රටේ යුද්ධයක් ආවොත් එය නතර කිරීම... රටේ ජනාධිපතිගේ වගකීම... ඒකට තමයි ජනතාවගේ මුදලින් සැප දීලා වැටුප් ගෙවන්නේ... සටන් කරන්න බැරි නම් ඉල්ලා අස් වෙන්න ඕන සාස්තර බලලා. රටක් පාලනය කරන්න බැහැ. ඕනෑම රටක...
මේකෙ කොටන සමහරු වගේ හැම එකටම කට දාන, කජු කකා ෆෙරාරි එකේ යන සීයා මේකටත් මොනවා හරි කියයිද..?
යුද්ධය විකුණලා බඩවඩා ගත්තු එකේ වගකීම කවුරු බාරගනීද දන්නේ නෑ නේද? මට පෙනෙන අන්දමට නම් මේක ත්රස්තවාදයට විරුද්ධව යුද්ධ කරපු නිසා කරපු දෙයක් නම් නොවේ. යුද්ධයේ මුවාවෙන් වෙනත් අපරාධ කර ඇත්නම් ඒවාට දඬුවම් දීම වරදක්ද වෙන්නේ කොහොමද?
අපි යුද්ධයත් කලා හාමුදුරුවනේ... අපි සුද්දත් කළා හාන්දුන්නේ. ඔය දෙකෙන් එකක වගකීමත් බාරගන්නවා හාන්දුන්නේ...!
වයසට ගියත් පට්ට ගැම්මක් සර්... එල එල..
ශාපලත් යුද්ධය නිමා කළ නායකයා ලෙස, ශ්‍රී ලාංකිකයකු ලෙස මා ඔබට සදා ණය ගැතියි. එහෙත් ලංකාවේ ආර්ථිකය විනාශ කරන්න අත් උදව් දීපු තවත් නායකයෙක් තමයි ඔබ... මේ දෙකම මගේ හිතේ තියෙනවා.
පාස්කු ප්‍රහාරය එල්ලවන තැනට වැඩ සිද්ද කරලා බලයට ආපු බලලෝබී, බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවෝ කිසිම දෙයක් දන්නේම නෑ වගේ...!
ශ්‍රී ලංකාව අපරාධ රාජ්‍යයක් කරපු එකේ ගෞරවයත් අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒ පවුලට ලැබිය යුතුයි. ජේ.ආර්. ආරම්භ කරපු, ප්‍රේමදාසගෙන් වැඩි දියුණු කල පසුව ඉන් එහාට ගිහින් රාජ්‍යයේ සියලුම අංශ පාදඩකරණයෙන් සම්පූර්ණ කලේ මහින්ද රාජපක්ෂයි.
එහෙම නම් ඉස්සෙල්ලම සම්බාධක පනවන්න ඕන මෙයාටනෙ.
රට එක්සේසත් කල අවසන් රාජ්‍ය නායකයා ඔබයි
මිනීමරු ජවිපෙ ත්‍රස්තවාදීන් නම් ඉතින් සරණාගත තත්වය කියා පොහොසත් රටවල පදිංචි වී සැපසේ වෙසෙනවා, අපේ රට හදන්න උපදෙස් දීමාදියත් කරනවා, උන්ට නම් කිසිම හෙණයක් නැහැ, ඒ මදිවාට උන්ම, ත්‍රස්තවාදය තුරන් කරපු රණවිරුවන්ට අපහාස කරන්නෙත් කෝ යුධ අපරාධ වලට නඩු කියලා. මේවා ඇසුවාම අපට නම් ඇතිවන්නේ හාස්‍යයක්, මොකද මාලිමාවුන්ට ඡන්දය දුනේවුන් නොදන්නවා වුනාට දැන් නවගුණ වැල් අරගෙන කිසිත් නොවුවාක් මෙන් ඉන්නා ත්‍රස්තවාදීන්ගේ පෙර පවු ගැන දන්නේ අප නිසයි.
මහින්දගේ නිර්භීතකම හා නොපසුබට උත්සාහය හා සසඳන විට, තබුතේගම ගෝත්‍රිකයා සහ ඔවුන්ගේ පරම්පරාගත වහලුන් අමනයන්ට දෙවැනි නොවේ.
යුද්ධේ කාලෙ සරත් ෆොන්සේකා ඇතුළු හමුදාවේ කොල්ලෝ ටික. යුද්දේ නැති කාලෙ රාජපක්ෂලා ඇතුළු හොර නඩය.
මේක ඔය මැදමුලන නාකි මයිනා ගහපු අලුත්ම දහන් ගැටය තමයි! මාලිම රාජය විසින්, "මාරා" ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව කප්පාදු කර නිසා, ඔවුන්ගේ ගෝත්‍රික සට්ටැබියන් විසින් උද්ඝෝෂණ පැවැත්වුවා. අධිකරණය දක්වාම මෙය ගෙන ගියා. බ්‍රිතාන්‍ය රජය විසින්, විවිධ හේතු මත අපේ උසස් හමුදා නිලධාරින්ට සම්බාධක පැනවීම දඩමීම කරගෙන, "මාරා" අලුත් "තැටියක් වාදනය" කරන්න පටන් ගත්තා. "මම තමයි යුද්ධයට" අණ දුන්නේ කියනකොට, මෙයාගේ ජීවිත තර්ජන තවදුරටත් වැඩිවෙන බව රාජ්‍යයට සහ ලෝකයට මාව පෙන්වා, අඩු කරන ලද හමුදා බල ඇණි, වාහන ආදිය යලි ලබාගැනීමට මාරා ගහපු යටි කූට්ටු වැඩක් මේක
බලය නැති වුනාම මාර වීරයෝ. ශවේන්ද්‍රට ඇමරිකාවට එන්න තහනම් කරපු දවස්වලත් ඕක තිබ්බා නම් වටිනවා
කොන්දක් නැති තඹුත්තේගම පැච්ච මැෂිමට වඩා මහින්ද හොඳයි.
මේ ආණ්ඩුව මොනවා නැතත් අපිට ප්‍රජාව බෝ කරගන්න එලකිරි අයිලන්ඩ් එකක් දෙන එකට නම් හද පිරි මෙව්වා එක. දවසක කොලු රැලත් එක්ක පීනලා පීනලා ගොඩට එන්න ස්විමිං කිට් එක හොයන ගමන් ඉන්නේ. පිස්සු කොර ආණ්ඩුවක්නේ!
හොරකම් කරල අහුවෙලා රටේ මිනිස්සු පස්සෙන් එලවනකොට පැනල ගිහින් හැංගෙන්න තියෙන තැන් මේවා. ඒ වල උන්ව ෂේප් එකේ තියාගන්නත් එපායැ :) :)
ගරු කරනවා මේ මනුස්සයාට, වටේ උන්නු කාලකන්නි හැත්ත තමා මේ මනුස්සයාව විනාස කලේ.
සුද්ද කීරිමත් ඔයා තාමා කලේ
යුද්ධයෙන් ලකුණු ගත්ත නායකයා රට සුද්ද කරපු නායකයා
රට ගලවා ගැනීමේ අවසන් අවස්ථාව ආයෙත් එන්න එන්න... රාජපක්ෂ කෙනෙක් ගෙන්න ගන්න වෙයි වගේ බලයට
මෙතන comments දාපු ගොඩක් මෝඩ හරක් මෙලෝ මගුලක් දන්නේ නැතිව හිතන්නේ නැතිව comments දාන එවුන් මහින්ද රට බංකොලොත් කලා කියල වැළලෙන එවුන්. රනිල් ගත්ත ණය කන්දරාව හින්ද රට බංකොලොත් වෙලා ගෝටට එකට කරගන්න උනා. මහින්ද ගෝට පව් කියල උන්ගේ නායක තුමා කියපු එකවත් උන්ට මතක නෑ...
මෙච්චරකල් වගකියන්නේනැ කියලද හිටියේ .... ඔය කතා හොදයි 3% නේ පොහොට්ටුකාරයන්ට.... ඔය බොරු ජාතික වීරත්වය ගැන මිනිස්සු දැන් හොදට දන්නවා. මුන් තමයි ලංකා ඉතිහාසයේ LTTE එකත් එක්ක වැඩිම Link තිබ්බ පවුල. මොහු ජනදිපතිවිමට පෙර යුද රහස් සහ සමහර රාජ්‍ය රහස් LTTE එකට ලබාදුන්නේ මේ පවුල හරහයි. දන්නෝ එය දනිති.... නමුත් ජනාදිපති උනාටපසු බල උමතුව නිසා එම සබදතා වෙනස් විය... ප්‍රබාකරන් Deal වලට අකමැති කෙනෙක් නිසා...වාසනාවට එය ලංකාවේ යහපතට විය. මේ පවුලේ සුදුඇදගත් පිරිස කලෙක ඉදන් ජාත්‍යන්තර තහනමක් දෙනකන් අසාවෙන් බලා ඉන්නව, පොඩි දේශපාලන තල්ලුවක් ගන්න. හැබයි ජාත්‍යන්තරයත් මොහුන්ට දන්නේ නැ... දැන්නම් දාන්න කාලෙකුත් නැ.. ඔහොම අනුන්ට දෙන ඒවා තමයි ගන්න වෙන්න... ගොටගේකාලේ දැම්මම USA වලට මුකුත් කිව්වේ නැ .. ඇයි USA වලට බයද? ... UK වලට කරන්න පුළුවන් දෙයක් නැ... එකයි එතකොට ගොඩක් අය සද්දේ දාන්නේ ...
රස්සාව කරලා කයිය ගහන්න එපා
යුද්දෙ කරපු හමුදාපතිට ජම්පරේ අන්දපු එකා බ්‍රිතාන්‍ය තහනම ගැන කතා කරනකොට කොහෙන්ද අපි හිනාවෙන්න ඕන.
නාමල්ට ඡන්දේ දෙන්නේ නෑ තරහ වෙන්න එපා මහින්ද මහත්තයා
මොකද විදුලි පුටුව ගේන්නද?