ශ්රී ලංකාවේ යුද්ධය පැවැති උතුරු නැගෙනහිර පමණක් දැනට වනාන්තර ආරක්ෂා වී ඇතැයි ද, යුද්ධය කොතරම් අකාරුණිකත වුවත් පරිසර රැක්ම සඳහා යුද්ධය මැදිහත් වී ඇති බව ද මෛත්‍රීපාල සිරිසේන ජනපති කොළඹ නීවිද්‍යාලයයේ ශිෂ්‍ය පරිසර සංගමය සංවිධානය කළ උත්සවයක දී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ යුද්ධයේ හොඳ පැත්තකුත් තිබෙනවා (නි)
අනේ අපොයි මහත්තයෝ! (නි)
යුද්දය කියන එක මොනම දෙයකින්වත් සාධාරණීකරණය කරන්න පුලුවන්ද? (හේ)
පරිසරය රැකගැනීමේ ක්‍රමවේදයක් ලෙස යුද්ධය හැඳින්විය හැකිද? (නි)
අනේ දෙවියනේ! (නි)
යුද්ධය නිසා තල් ගස් ලක්ෂ ගණනින් වැනසුනා (නි)
එහෙනම් මුළු රටේම යුද්ධය තිබුණොත් රටේම වනාන්තර රැකෙයිනේ. නේද? (නි)
යුද්ධය නිසා පරිසරය සුරැකෙනවාද? අපේ රටේ අනාගතය ඉතාම පැහැදිලියි! (නි)
යුද්දය නිසා වනය රැකුණා. යුද්දය අවසන් වුණ නිසා මම ජනාධිපති වුණා. (ම)
යුද්ධය නිසා පරිසරය රැකුණොත් ප්‍රමාණවද්ද? ජීවිත නැතිවුණත් කමක් නැද්ද? (නි)
එහෙනම් විල්පත්තුවේ යුද්ධයක් පටන්ගමුද? (නි)
එහෙනම් අපි යුද්ධ කරමු (නි)