(ඉන්දිකා රාමනායක)
යුද හමුදාවේ බ්‍රිගේඩියර් වරුන් සිව් දෙනකුට ඇතුළු නිලධාරීන් 63 දෙනකුට උසස්ව්ම් ලබා දි ඇති බව හමුදාව කියයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම උසස්වීම ප්‍රදානය කරනු ලැබ තිබේ.
බ්‍රිගේඩියර්වරුන් සිව්දෙනකු මේජර් ජනරාල් නිලයට ද, කර්නල්වරුන් 25 දෙනකු බ්‍රිගේඩියර් නිලයට ද, මේජර්වරුවන් 34 දෙනකු ලුතිනන් කර්නල් නිලයට වශයෙන් මෙම උසස්වීම් සිදුකර ඇත. යුද හමුදාපතිවරයාගේ නිර්දේශ මත මෙම උසස්ව්ම් ලබාදි ඇති බවද හමුදාව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි යන වියදම් ගැනත් සිතිය යුතුයි නේද?