IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


යුද හමුදා නිල ඇඳුම් ඇතුළු ආයිත්තම් තොගයක් සමඟ දෙකක් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

හමුදාවෙන් පලා ගිය සෙබලෙකු ලෙස තිරප්පනේ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සෙබලෙකුගේ නිල ඇඳුම් කට්ටල තොගයක් ඇතුළු ආයිත්තම් තොගයක් පනාගොඩ  යුද හමුදා කඳවුරෙන් හොර රහසේ පිටමංකර දකුණු පළාතට රැගෙන යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් මාළිගාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය කියයි.

එම සැකකරුවන් දෙදෙනා  සමග යුද හමුදා කැලෑ නිල ඇඳුම්වලට සමාන රෙදි වලින් මසා නිමකළ විශාල ගමන් මලු දෙකක   බහා තිබූ යුද හමුදා ඇඳුම්,බුදුදහමුදා කැලෑ ඇඳුම්  එම  කොටස් හා ආයිත්තම් තොගයක් පොලිස් භාරයට ගෙන ඇත.

යුක්තියේ මෙහෙයුමට සමගාමීව අපරාධ නිවාරණ  රාජකාරීයේ නිරතව සංචාරය කරමින් සිටියදී බේස්ලයින් මාවත අලුත් බෝධිරාජා හන්දිය ප්‍රදේශයේදී යුද හමුදා කැලෑ නිල ඇඳුම්වලට සමාන රෙදි වලින් මසා නිම කළ විශාල ගමන් මලු දෙකක් කරමතින් එල්ලා ගත් පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් නිලධාරීන් දැක කලබලයට පත්ව මගහැර යාමට උත්සාහ දරන අයුරු පොලිස් නිලධාරීන්ගේ නෙත ගැටී ඇතැයි  පොලිසිය කියයි.

 



අදහස් (0)

යුද හමුදා නිල ඇඳුම් ඇතුළු ආයිත්තම් තොගයක් සමඟ දෙකක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site