IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


යථාර්ථයට පිටින් ගන්නා තීන්දු තීරණවලට සහාය නෑ

(ඩයනා උදයංගනී)

මහපොළවේ යථාර්ථය තේරුම් නොගෙන ගන්නා තීන්දුතීරණවලට තමන් සහය නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

මෙය දේශපාලන ඩීල් හෝ ගේම් ගහන වේලාවක් නොවන බව කී මන්ත්‍රීවරයා මහපොළවේ යථාර්ථය තේරුම්ගෙන තීන්දු තීරණ ගන්නැයි ආණ්ඩු පක්‍ෂ හා විපක්‍ෂ දේශපාලන නායකයන්ගෙන් තමන් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.

එමෙන්ම මහජන නියෝජිතයන්ට පාරේ බැස යා නොහැකි තත්වයක් ඇති නොකරන්නැයි තමන් ඔවුන්ගෙන් ඉල්ලීමක් කරන බව මන්ත්‍රීවරයා කීවේය. 



අදහස් (5)

යථාර්ථයට පිටින් ගන්නා තීන්දු තීරණවලට සහාය නෑ

Drain-Brain Wednesday, 13 July 2022 07:40 PM

මේ අයට කියන්න මෙවර දළදා පෙරහර නවත්වන තැනට වැඩ කරන්න එපා කියලා..! ඒ තරමටම රට ආරක්‍ෂාවෙන් දුර්වල වෙලා තියෙන්නේ..!

:       0       0

Sarasi Wednesday, 13 July 2022 08:33 PM

ලොකු දෙයක්... එහෙම කියන කෙනෙක් පෙරමුණේ ඉන්නවා කියන එක.

:       0       0

Bamunuarachchi Wednesday, 13 July 2022 10:34 PM

මොකක්ද ඔහේගේ යතාර්ථය? එතකොට ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීම යතාර්ථයට අයිති නොවේද? රටක ව්‍යවස්ථාවක් තිබෙන්නේ මෙවන් වේලාවක අයාලේ නොගොස් කටයුතු කිරීම සඳහායි. මේ ව්‍යවස්ථාවට ජෙප්පන්ද කැමැත්ත දී ඇත. මෙයා බලන්නේ ජෙප්පන්ට කොක්ක දාගන්නයි.

:       0       0

sharm warn Friday, 15 July 2022 01:46 PM

ප්‍රමිත මල්ලි, ඔයාට යමක් තේරිලාද මේ කිව්වේ..? නැතිනම් යන ප්‍රවාහයේ එල්ලෙන්න කියපු දෙයක්ද?

:       0       1

Anura Chandralal Epasinghe Sunday, 17 July 2022 01:43 PM

අරගලයේ මතයට කන්නොදී ගන්නා වූ තීරණ වැඩක් වෙන්නෑ. දැන් කට්ටිය වෙනදා වගේ මුදලට විකුණුනොත් රටම විනාශයට යන එකට ඔය 225ම වගකිව යුතුයි..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 95 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 862 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site