
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
තම පුතා සමඟ යතුරු පැදියෙන් ගමන් කළ මවක් යතුරු පැදියෙන් ඇද වැටී බරපතල තුවල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ මාම්පුරීය සේතපොල පදිංචි 48 හැවිරිදි රත්නායක මුදියන්සේලාගේ පද්මාවති නැමති දෙදරු මවක් බව කියයි.
යතුරු පැදියෙන් ඇද වැටි ප්‍රධාන මාර්ගයෙ මිටර් 50 කට අධික දුරක් ඇදි ගොස් බරපතල තුවලා ලබා මෙම මව පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර සිටියදී මරණයට පත්ව ඇති බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd