IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


යතුරුපැදියකට ඉන්ධන 1500 කට සීමාවෙයි

(යොහාන භාසුර)

වාහනයේ ලියාපදිංචි අංකයෙ අවසන් ඉලක්කම අනුව සිපෙට්කෝ පිරවුම්හල්වලින් යතුරුපැදි සඳහා උපරිම රුපියල් 1,500 ක, ත්‍රිරෝද රථ සඳහා උපරිම රුපියල් 2,000 ක සහ සෙසු වාහන සඳහා උපරිම රුපියල් 7,000 ඉන්ධන ලබාදෙන බවත් එම ප්‍රමාණයන් හෙට (21 වෙනිදා) සිට ක්‍රියාත්මක වන බවත් බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවැසීය. 



අදහස් (3)

යතුරුපැදියකට ඉන්ධන 1500 කට සීමාවෙයි

කිරි පුතා Wednesday, 20 July 2022 09:15 PM

QR code එක නැතිව කරොත් විනීත , හැදිච්ච , අවංක ජනයා ගහනවා බානවා ගහනවා. වැදගත් මිනිසුන් ටිකට තෙල් නෑ.

:       0       0

චමින්ද Thursday, 21 July 2022 05:17 AM

තුනයි හතරයි දාහතරයි දෙනවා පොම්පය ක්‍රියාකරු අනුව ඊටත් අඩුවෙනවා පිරවුම් හලේ සිට ගෙදරට යනකොට ටිකක් ඉවරයි ඉතින් කොහොමද පෝලිම අඩුකරන්නෙ.ත්‍රීවීලර් කාරයෝ කරන රැකියාව කුලී ගමන් යාම ඔවුන්ට ලැබෙන ලීටර් හතර කුමක් කරන්නද මෙහෙම වුනාම ඔවුන් හැමදාම පෝලිමේ ඉන්නවා එනිසා ඇෆ් එකට හා අග ඉලක්කම් හා ධාවන කි.මී. ගලපා ටැංකිය පිරෙන්න සතියකට වරක් දෙන්න ත්‍රීවීලර් සදහා ජංගම ක්‍රමයත් හොදයි

:       0       0

Thushan JAYASURIYA Thursday, 21 July 2022 01:17 PM

අපි වැඩ කරන්නේ Filled එකේ.1500.තෙල් දින දෙකකට ඇති.මේ ගැනත් හිහිතන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 585 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 333 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site