(ප්‍රදීප් කුමාර )
මුලතිව් මුල්ලිවයික්කාල් මාමුනේ දී සිදුවූ රිය අනතුරක් හේතුවෙන් තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව මුල්ලියාවේලි පොලිසිය සදහන් කරයි.
මාමුනේ විෂ්ණු කෝවිල ඉදිරිපිට මාර්ගයේ වේගයෙන් පැමිණි යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී මරම අනතුර සිදුව තිබේ.
අනතුරින් වයස අවුරුදු 18 ක තරුණයෙකු එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 17 හැවරිදි තරුණයෙකු බරපතල තුවාල ලබා මුලතිව් දිසා රෝහලට ප්‍රතිකාර සදහා ඇතුලත් කොට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd