පුත්තලම පාලවිය අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී යතුරු පැදියක් දුම්රයක ගැටීමෙන් යතුරු පැදිකරු මරුමුට පත්වූ බව පොලිසිය කියයි.
යතුරු පැදිය දුම්රියේ ඇමිණි ඇදීයාමෙන් දුම්රිය ධාවනය ද ඇන හිටයේය.
පුත්තලම පාලවිය අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී යතුරු පැදියක් දුම්රයක ගැටීමෙන් යතුරු පැදිකරු මරුමුට පත්වූ බව පොලිසිය කියයි.
යතුරු පැදිය දුම්රියේ ඇමිණි ඇදීයාමෙන් දුම්රිය ධාවනය ද ඇන හිටයේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම කනගාටු දායක පුවතක්.අපි මීට කලින්, මේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගැන, එසැණහි කොච්චර කතා කරලා තියෙනවද...? මට නම් කියන්න දෙයක් නැහැ.(අ)
අර පල්ස්තිනෙට දෙන්න හදන සල්ලි වලින් මේවට ගේට්ටු දැම්මනම් ජිවිත කියක් බේරෙයිද?....ආ...මට අමතක වුනා .... මේවට දුන්නාම ප්‍රසිද්ධියක් ලැබෙන්නේ නැනේ නේද(අ)
පැලෑවිය දුම්රියපොළ ඉතාම පැහැදිලිව දුර සිට පෙනෙන කෙලින් පිහිටි දුම්රිය හරස් පාරක්. යතුරුපැදිකරු ඒ නිසාම අවදානයකින් තොරව ඒ පාරේ ගියාද (නදී)
ගේට්ටු දැම්මත් වැඩක් නැහැ සමහර උදවිය ගේට්ටුව අස්සෙන් රිංගනවා දුම්රිය පෙනී පෙනී. පොඩ්ඩක් විපරමෙන් ගියා නම් මේ අනතුර නොවෙන්න තිබ්බා. හැමෝටම පුදුම හදිසියක් තියෙන්නේ. දැන් ඉතින් ගේට්ටුව නොදැම්මා කියලා කෑ කෝ ගැහැව්වට පලක් තියෙනවද ? (නදී)
හරි ලේසියි අපට දුම්රිය දෙපාර්තමේන්තුවට දොස් කියන්න. ඒ වුනත් පාරේ යනකොට මුලික වගකීම තියෙන්නේ පදිකයාට නැත්නම් රියදුරුටයි. එ්ක ක්ෂණයක නොසැලකිල්ල ඇති අනතුරක් සිද්දවෙන්න. (නදී)