කරන්දෙනියේදී බස් රියක් හා යතුරුපැදියක් ගැටී යතුරුපැදියේ ගමන් කළ 18 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු මිය ගිය බව පොලීසිය කියයි.
ඡායාරූප බී. ජී. අමරසිංහ
කරන්දෙනියේදී බස් රියක් හා යතුරුපැදියක් ගැටී යතුරුපැදියේ ගමන් කළ 18 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු මිය ගිය බව පොලීසිය කියයි.
ඡායාරූප බී. ජී. අමරසිංහ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට සංවර්දනය වන තරමට මිනිස් ජීවිත හානිත් වර්ධනය වියුයුතුයි කියා සිතනවාද මම දන්නේ නැ? අප රටේ පුද්ගලික බස්රථ රියදුරන් බහුතරයක් සහ ලංගම බස්රථ රියදුරන් පාරේ යන සාමාන්‍ය ජනතාව ගැන තබයකට මායිම් කරන්නේ නැහැ. ලංකාවේ කොටි ත්‍රස්තවාදින්ට පසු බිහිවූ දරුණුම ත්‍රස්තවාදීන් ලෙස මට පෙනෙන්නේ මොවුන්.කිසිම වගකීමකින් තොරව මිනිස් ජීවිතත් සමග මේ කරන සෙල්ලම වහාම නතර කර යුතුයි. වෘර්තීය සමිති කිසිදිනක මේවා ගැන හඩක් නගන්නේ නෑ (අ)
අද අපේ රටේ ඉපදෙනවට වැඩිය මරණ තමා වැඩිපුරම අහන්න ලැබෙන්නේ (නදී)
හේරත් නිකන් මෝඩ කතා කියන්න එපා. කොයි රටේද උපදින උපදින ළමයි ගැන ප්‍රවෘත්ති දාන්නේ? (නදී)
ත්‍රී වීල් රියදුරන් පාරට අවහම යන්නේ එයාලට වැඩ අනිත් වාහන වැඩක් නැහැ කියන ගානට.කොළඹ නුවර පාරේ වුවත් වේගයෙන් යන වාහන වලට ඉඩක් දෙන්න හිතන්නෙවත් නැහැ. මේ අයගේ අනතුරු බොහොමයක් විහින් කරගන්න ඒවා.හොඳ ත්‍රී වීල් රියදුරන් ඉන්නවා ,බොහොම ටිකයි. ත්‍රී වීල් හසුරවන ආකාරය ඔවුන්ට නිසි දැනුමක් ඇතත්,පාරේ අනෙකුත් වාහන වලට පහසුවන් අයුරින් එලවන්න මෙයාලට කියාදීම වගකිය යුත්තන්ගේ යුතුකමක්. (අ)
තරුණ ජිවිත 2ක් නිරපරාදේ දැයෙන් ගිලිහුනා නේද? (නි)
අපරාදේ තරුණ ජීවිත! (නි)
මේවට වගකියන්න ඕන දේශපාලකයින්. මන්ද මිනිස්සුන්ගෙන් දඩ ගන්න පොලිසිය හංගලා, දඩ ගහනවා මිසක් වැරදි නොකරන්න මිනිස්සු පොලබනවා නෙමෙයි (දී)
18 කියන්න වයස පිරිමි ළමයින්ට වේගය ගැන කිසිම තැකීමක් නැහැ (දී)
අනේ අසරණ තරුණ ළමයි (දී)
බස් එකේ හානිය දැක්කම හිතන්න පුලවන් වැදී තිබෙන වේගයේ තරම අපෝ තරුණ ජිවිත ඔබට නිවන් සුව ලැබේව (දී)
අයියෝ තරුණ දරුවෝ දෙන්නෙක් ,අධික වේගය තමයි මේ සේරවටම මුල .ඔබ දෙදෙනාටම නිවන් සුව පතමි (දී)
අපේ රටේ මාර්ග නිති දැඩි කරනන ඕන මේ යල් පැනපු නීති වෙනස් කරන්න ඕන යුරෝපයේ නම් මෙහෙම සෙල්ලම් බැහැ (දී)