පිළියන්දල මන්දාවිල පාරේ වෑන් රියක් සහ යතුරු පැදියක් ගැටී යතුරු පැදියේ ගමන් ගත් ගබඩා සහයකවරයකු (38) මිය ගොස් යතුරු පැදියේ පිටුපස ගමන් ගත් කාන්තාවක (58) තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.