කොළඹ කොම්පඤ්ඤවීදියේ වරාය පරිශ්‍රයේ එජාප මන්ත්‍රී ආර් යෝගරාජන් මහතාගේ මොන්ටෙරෝ රියට පහර දී අලාභ හානි කළ පිරිස හඳුනාගෙන නැතැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට අද දැන්වීය.
එදා එතැන වූ සිද්ධියේ වීඩියෝ දර්ශන මාධ්‍ය ආයතනවලින් නොලැබුණ බව ද පොලිසිය කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළිගැනීමේ චේතනාවෙන් දේපොළ වලට හානියක් කිරීම වැරදියි. අනෙක් කරුණ වාහනයක් කියන්නේ ගිනි පෙට්ටියක් තරම් කුඩා දෙයක් නොවේ. මේකට පහරදෙන කෙනාව හොයාගන්න අමාරු මොකද? (නි)
ඉවසන්න, ඔබගේ වාරය එනතුරු. (නි)
පොලිසිය කොහොමද ඕවා දන්නේ. (හේ)
ඉසුරන්දි, ග්‍රේරෝ ලොකු උත්සාහයක් දරනවා පොලිසියේ ප්‍රතිරූපය ගොඩනඟන්න. හැබැයි ඉතින් එයාව තැනකට එක්කගෙන ගියොත් විතරයි ඉවකරලා ඉතුරු හරිය කරගෙන යන්නේ. (නි)
තොත්ත බබාලා ඕව කොහොම අන්දුනගන්නද. (ර)
ඉස්සරනම් පොලිසිය ඔය වගේ අයව ඉක්මනට හොයාගන්නවා. දැන් පොලිසියට මානව හිමිකම් රකින්න වෙන හින්ද වැදගත් විදිහටනේ ප්‍රශ්න කරන්නේ. (හේ)
අනේ අපේ පොලිසිය! (නි)
මට මුකුත් ඇහුනෙත් නැහැ, මම මුකුත් දන්නෙත් නැහැ, හොයාගන්න තේරෙන්නෙත් නැහැ... (නි)
ඔය ග්‍රේරෝව දාලවත් හොයාගන්න බලන්න ඕවා දුරදිග යන්න කලින්.(හේ)
ඉතින් පොලිසියත් අර පැත්තෙනේ නීතියත් ඒ පැත්තේ අපි කොහොමද සාක්කි දෙන්නේ ?(හේ)
ඔය වගේ වෙලාවට පොලිසියට හතලිස් ඇඳිරිය හැදෙනවා. මොකුත්ම පෙන්නේ නැහැ ඒ වෙලාවට.(හේ)
ඒ මොකද දන්නෙ නැහැ එයාලා ඒ ගැන නොදන්නේ? (නි)