
(ආරියරත්න රණබාහු )
යක්ෂ ධූම කේතුව ලෙස අන්වර්ථ නමකින් හැඳින්වෙන වල්ගා තරුවක් අද (8) සිට ලංකාවාසීන්ට දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ හා ඉංජිනේරු ගිහාන් වීරසේකර මහතා පවසයි.
වසර 71ට වරක් පායන මෙම තරුව12පී පොන්ස් බ්රුක්ස් ලෙස නම් කර ඇත විෂ්කම්භය කිලෝමීටර් 30කි අප්‍රේල් 21වෙනිදාට එහි උපරිම දීප්තිය පෘථිවි වාසීන්ට පෙනනෙන බවද වීරසේකර මහතා කීය.
එදිනට මෙය කිලෝමීටර් මිලියන 240ක දුරින් පිහිටයි ශ්‍රී ලංකාවාසීන්ට අද හිරැ බැස ගිය පසු බටහිර අහසේ ක්ෂතිජයට ආසන්නව මෙම වල්ගාතරුව දිස්වෙන බවද හෙතෙම කීය.
2025 දෙසැම්බර් මස 18
376
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1016
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යක්ෂ ධූමකේතුව අද සිට පායයි
nanda Monday, 08 April 2024 10:34 AM
අපේ රටට නම් ඕක දැන් ටික කාලයක්...