නවදිල්ලියේ යුක්රේන තානාපති ඇලෙක්සැන්ඩර් ශෙව්වෙන්කෝ කොළඹදී අද (22) විදේශ ඇමැති මංගල සමරවීර මහතා හමුවිය.
මහින්ද රාජපක්ෂ රජය සමයේ රුසියා තානාපතිව සිටි උදයංග වීරතුංග යුක්රේන කැරලිකරුවනට අවි සැපයී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔහු විදේශ ඇමැති සමග සාකච්ඡා කරන්නට ඇතැයි දැනගන්නට ඇත.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාති සහෝදරයකු වන වීරතුංග ආගිය අතක් නැතැයි රජය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් බලාපල්ලා පුංචි මොලවලින් ශ්‍රී ලංකාවේ වෙලා තියන අකටුතුකම්. (බ)
එයා කොහේ ගිහිල්ලද දන්නෙ නැහැ (නි)
යුක්රේනය රාජතාන්ත්‍රිකව පැමිණිලි කරන්නේ විනෝදයට වෙන්න ඇති. (නි)
අපි සාදරයෙන් පිළිගනිමුකෝ! (නි)
අනේ අපි දන්නෙ නැහැ මේවා (නි)
අපි බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)