
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සත්‍ය,යුක්තිය, සාධාරණත්වය වෙනුවෙන් කතා කළ දකුණේ තරුණයන් මෙන්ම උතුරේ තරුණයන් ද විරුවන් බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ආචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
දකුණේ තරුණයන් මැරෙද්දී වගේම උතුරේ තරුණයන් මැරෙද්දීත් තමන්ට කඳුළු සැලුණු බව අමාත්‍යවරයා කීය.
"යුද්ධය නතර වෙනවා යනු සාමය ඇති වීම නොවේ.විපක්ෂ නායකයා රණවිරුවන් ගැන කතා කරනවා. එල්.ටී.ටී.ඊ සංවිධානයට ආයුධ දුන්නේ කවුද? රණවිරුවන් ජීවිත පූජා කළා. අප ඒ ගැන කතා කරනවා.ඒ වගේම අප ඔවුන්ට රණවිරුවන් කිව්වා.කොරෝනා කාලයේ සෞඛ්‍ය සේවයේ අයට සුව විරුවන් කිව්වා. හරියට කාර්යක්ෂමව රාජ්‍ය සේවය කරනවා නම් ඔවුන්ට රාජ්‍ය සේවයේ විරුවෝ කියන්න පුළුවන් යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙළින්ම කියන්නකෝ ඔයාට පිරබාහරන් විරුවෙක්ද කියලා...?
1971 සහ 1988,1989,යන වර්ෂ වල ඇති වූ රජයට විරුද්ධව ඇති කළ ජනතා විමුක්ති පෙරමුණ කැරළි දෙකෙන් රටබේරා ගැනීමට කටයුතු කළ, ත්‍රිවිධ හමුදා සහ පොලිස් හමුදාවේ සියලු සාමාජිකයෝ රණවිරුවෝ වෙති. උතුරේ බෙදුම්වාදී ත්‍රස්තවාදීන් පරාජය කළ ආරක්ෂ කහමුදා සාමාජිකයෝ ද රණ විරුවෝ වෙති. 1871 අප්‍රේල් විරුවන් සහ 1988,1989, ඉල්ම්හ විරුවන් වශයෙන් සමරණුයේ රජයට විරුද්ධව කැරළි ගැසූ ත්‍රස්තවාදී ක්‍රියා කළ පිරිස ය. එම කැරැල්ල මරදනය කළ ආරක්ෂක හමුදා පිරිස රණවිරුවන් වන විට ත්‍රස්තවාදී ක්‍රියා කළ වුන් ද විරුවන් වන්නේ කෙසේ ද? රාජ්‍යයේ ආරක්ෂක සේනාවල සේනාධිනායකයා ලෙස ජනාධිපතිවරයා මේ දෙපිරිස අතරින් අප්‍රේල් විරුවන් සහ ඉල් මහ විරුවන් යන ත්‍රස්තක්‍රියා කළ පිරිස්, විරුවන් ලෙස සැළකීම බවපතල වරදකි. එය ආණ්ඩුක්‍රා ව්‍යවස්ථා විරෝධී ය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද එසේ කිරීම, කීම, ආණ්ඩුක්‍රම ව්‍ය්වස්ථා විරෝධී වනවා ඇත.
සතපහක් බිමට දාලා L.T.T. එක ඉස්සරහා නැමිලා ඉන්න ගන්න වගේ. හැබැයි ගන්න එපා. අර එක නිවටයෙක් රණවිරු සැමරුමට ඇදගෙන ගියේ මොවුන්ගේ මේ තුප්පහි ආකල්ප නිසා. මේවා හොඳයි මාලිමාඑන්කෙෆලයිටිස් රෝගීන්ට. ඔවුන්ට අසූචිත් සුවඳ නිසා.
මුලු ලෝකයම ත්‍රස්තවාදීන් කියලා එකහෙළාම පිලිගත් මිනීමරු කොටි ත්‍රස්‌තවාදීන් විරුවන් කරන්න මෙච්චර දඟලන්නේ මොවුන්ට ඩයස්‌පෝරාවෙන් කොයිතරම් ඩොලර් පොම්ප වෙලා ඇද්ද.
ඇයි, ඉන්දියන් හමුදාව වඳුරු හමුදාව කියලා, රටෙන් පන්නපු දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ කාලකන්නි ටික...!
මේ කොහේ හිටපු උන්නැහැ කෙනෙක්ද? ඕපපාතිකව පහළ වෙලාද? ප්‍රභා ඉන්න කාලේ හිටියේ කොයි ඇඳ යටද?
මෙතැන වෛරයෙන් තටමන අයට උතුරේත්, දකුණේත් තරුණයින් ජීවිතේට මොනවා වුණත් කමක් නෑ කියලා ආයුධ අතට ගන්න හේතු මොනවාද කියලා හොයන්න බයද, කම්මැලිද, ඒ තරම් විවෘත මනසක් නැද්ද, නැත්නම් ලැජ්ජයිද..?
මූ බල්ලෙක්
මේකෙ තියෙන්නේ දේශපාලන කුපාඩි කමක්. බලය ගිලෙයි කියලා තියෙන බයට, ඉන්දියානු ව්‍යාප්ත ව්‍යාපාරයේ ගොදුරක් බවට පත්වුණු දෙමළ ජනතාවගේ අරගලය තමා වා සියට හරවගන්නෙ. මේ විජෙවීරගේ JVP නෙමෙයි — ලිබරල් JVP.
ඉතිරි කොටස:-- දේශපාලන පක්ෂයකි. ජනතා විමුක්ති පෙරමුණ මූල දේශපාලන අරමුණ කොමියුනිස්ට්වාදය ස්ථාපිත් කිරීම බැවින් පවතින කිසිදු රජයක සංනද්ධ හමුදා ඔවුන්ගේ අරමුණට බාධක ය. කොමියුන්ස්ට් ක්‍රමය එම හමුදා හදුන්වන්නේ ධනේශ්වර පාලනයේ කුලී හමුදා ලෙස ය. නැතහොත් හමුදා ජුන්ටා ලෙස ය. ඒ නිසා මේ පවතින සංනද්ධ හමුදා කෙරෙහි, ජනතා විමුක්ති පෙරමුණ දේශලනය ගෞවරයක් දැක්වීමට උත්සාහවත් වීම උගහට ය. එසේ කළත් දේශපාලනික උපක්‍රමයක් ලෙස තාවකාලික ලෙස ය. 1971 සහ 1988/1989 ජනතා විමුක්ති පෙරමුණේ කැරළි දෙකම මර්දනය කළේ ත්‍රිවිධ හමුදාව සහ පොලිස් හමුදාව බැවිනි. ඒ ලෙසම අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව (CID) ද ජාතික රහස් තොරතුරු ඒකකය (NIB) සහ අනෙකුත් හමුදා බුද්ධි තොරතුරු ඒකකයන් ද ඒ සඳහා පූරණ අනුග්‍රහය ලැබිණි. මේ හේතුවෙන් අවස්ථා දෙකකදී සංනද්ධ කැරැලි දෙකක් අසාර්ථක වූයේ බලාපොරොත්තු නොවූ පරාජයකිනි. එසේ ම තම සාමාජිකයන් දහස් ගණණක් තම පක්ෂයට අහිමි කරමිනි. මේ සියලු පරාජයන්ට හේතුව වූයේ, රජයේ ආරක්ෂක හමුදාවන්ගේ රැකවරණය, පවතින රජය ආරක්ෂා කිරීම ය. එබැවින් ජනතා විමුක්ට්ජි පෙරමුණට කිසිසේත් ම ආරක්ෂක හමුදා කෙරෙහි රණවිරුවන් ලෙස සැලකීමක් ඇති නො වේ.
පෙර සම්බන්ධයි: 1971 සහ 1988/1989 ජනතා විමුක්ති පෙරමුණ සංනද්ධ කැරළි දෙක මර්දනය කළ ත්‍රිවිධ හමුදාව සහ පොලිස් හමුදාව පිළිබඳ ගෞරවයක්, ජන්තා විමුක්ති පෙරමුණ පක්ෂ නායකත්වයට ඇති වීම හෝ නොවීම හෝ කරුණු දෙකක් මත සිදු වීම නියත ය. එනම්:- 1. 1971 සහ 1988/1989 කැරළි දෙක ම ප්‍රතික්ෂේප කළ යුතු ය. 1971 බක්මහ විරු සැමරුම සහ 1989 ඉල් මහ විරු සැමරුම් ද ප්‍රතික්ෂේප කළ යුතු ය. ඒ කැරළි දෙකට සම්බන්ධ සිලල්ල රාජද්‍රෝහී ක්‍රියා ලෙස මේ ආණ්ඩුව සැලකිය යුතු ය. මේ ආණ්ඩුව යයි කිවේ දැනට ඇති මේ ආණ්ඩුවේ නායකත්වය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජනයේ බහුතරය ජනතා විමුක්ති පෙරමුණ සතු බැවිනි. ජනාධිපතිවරයා ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වේ. 2. අනෙක් කරුණ නම් 1971 සහ 1988/1989 කැරළි දෙක පිළිගන්නේ නම තමමත් සංනද්ධ අරගලයකින් බලය අත්පත් කර ගැනීමෙන් කොමියුනිස්ට්වාදී පාලනයක් ලංකා භූමියේ ස්ථාපිත කිරීමේ අදහස අත් හැර නැත. ඒ සඳහා ඇති ප්‍රධානතම බාධකය ලෙස ඇත්තේ 1971 සහ 1988/1989 කැරළි දෙක මර්දනය කළ ත්‍රිවිධ හමුදාව සහ පොලිස් හමුදාව ය. රාජ්‍ය ආරක්ෂාවට සම්බන්ධ රහස් බුද්ධි අංශය ය. මෙය මෙසේ නො වේ යැයි කිසිවෙකුට කිව හැකි ද?
පෙර සම්බන්ධයි; එසේ නම් කොමියුස්ට්වාදී පාලනයකට ඇති ප්‍රධානතම බාධකය කොමියුස්ට් නොවන සංනද්ධ හමුදාවන් ය. වර්තමානයේ ලංකාවෙහි ඇති දේශපාලන ආණ්ඩු පැවැත්වීම මෙතෙක් ලෝකයේ කිසිදු රටක ඇති වූවක් නො වේ. කොමියුස්ට් දේශපාලන පක්ෂයකට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට ඡන්ද බලයෙන් , රාජය නායකත්වය සහ ආණ්ඩුබලය ලැබී ඇත. මෙය ලෝක ඉතිහාසයේ කිසිදු රටක සිදු වී නැත; එසේ ම මෙය සංකිර්ණ තත්වයකි. හේතුව කොමියුස්ට් ක්‍රමය රාජ්‍යට ආදේශ කර ගැනීමට නම් රතු හමුදාවක් සෑදිය යුතු ය. රතු හමුදාව යනු කොමියුස්ට්වාදී මතය සුරකින සංනද්ධ හමුදාවක් ය. මෙය මේ ආණ්ඩුවට කිරීමට නම් මේ සංනද්ධ හමුදා ක්‍රමය දියකර හැරිය යුතු ය. එය කිරීම එතරම් ලෙගෙසි නැත. මුලිම මතවාදී වශයෙන් දිය කර හැරීම කළ යුතු ය. එය රණවිරු යන ගෞරවය ද ඒ සංනද්ධ හමුදාවල සමාජිකයන්ගේ පවත්වා ගෙන එන පරිපාලන බල ආධිපත්‍ය ද සූක්ෂම ලෙස බිඳ හෙළිය යුතු ය. දැනට සිටින හමුදාවන්ට ගරු කරන වැසියන්ගේ ප්‍රතිශතය අඩු කිරීම ද අනීවාර්‍ය සාධකයක් වේ. එමගින් හමුදාවේ බල ආධිපත්‍යට නොනැමෙන පිරිස් ගොඩ නැගිය හැක. දැනට ඒ සඳහා පහසුවෙන් යොදා ගත හැකි පිරිස් තුනකි. 1. උතුර නැගනහිර බෙදුම්වාදයට පක්ෂ දෙමළ ජනතාව
පෙර සම්බන්ධයි; 2. ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණකාලීන සමාජිකයන් සහ ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනය මත්වාදය පැහැදිලි ලෙස තේරුම් ගත් සාමාජිකයන්, 3.ඉන්දියා සම්භවය සහිත කදුරට දෙමළ ප්‍රජාව ද වේ. මෙයට අමතරව මුස්ලිම් අන්තවාදයට පක්ෂ පිරිස් ද මෙයට පහසුවෙන් එක් රාශි කර ගත හැකි වෙනවා ඇත. මේ සියලු දෙනා ම දේශපාලනික වශයෙන් ඔවුන්ගේ දේශපාලනික න්‍යායපත්‍රයන්ට උපකාරභාවයෙන් සිටීමෙන් මේ අය පක්ෂ කර ගත හැක. මේ සියලු දෙනා ම වර්තමාන ත්‍රිවිධ් හමුදා සහ පොලිස් හමුදා කෙරෙහි බලවත් ගෞරවයක් ඇතයයි විශ්වාස කිරීම අසිරු ය. එබැවින් ඔවුන්ගේ සිතැඟි පරිදි ක්‍රියා කිරීම කොමියුස්ට්ප්‍රතිපත්තිවලට එකඟ ය. සංනද්ධ හමුදා දුර්වල කිරීමත් 1971 සහ 1988/1989 කාලයේ මෙන් ජනතා විමුක්ති පෙරමුණ සංන්ද්ධ කැරැල්ලක් ඇති කිරීමත්, ඒ සඳහා දැන් ම සිට උපාය උපක්‍රම ස්ංවිධානය කිරීමත්, තම සාමාජිකය ගොඩ නැගීම, අවි ආයුධ ඒකරාශි කිරීම, අවි පුහුණව රහසිගතව ලබා දීම, ආදී දේ කිරීම සහ යම නිශචික කාලයක්දී පහර දී රාජ්‍ය බලය ඇල්ලීම යන කරුණු ඇති නොවේ යැයි කාටනම් වග විය හැකිද? අපගේ මේ කීම දවසජින් දෙකකින් සිදුවන දේ ලෙඅස නොසැලකුවමනා ය.
පෙර සම්බන්ධයි; අදියරෙන් අදියර දීර්ඝකාලීන සැලසුම් වනවා ඇත. පසු ගිය කාලයේ කන්ටේනර් 323 ස්කෑන් කිරීමකින් තොරව වරායෙන් පිට කෙරෙණි. එම බහාලුමවල තිබුනේ මොන්වාදැයි තව ම රටේ ජනතාව නොදනී. අපකියනේ මේ උදාහණයක් ලෙස ය. ඒ ලෙස සංනද්ධ අරගලයකට ඇවැසි අවි ආයුධ රට ඇතුලට ගෙන්වා කොමියුස්ටවාදී සටන් කාමී කණ්ඩායම්වලට පත් කළ හැකි බව ද අපි අනතුරු හඟවා තබමු. රටේ ජාතික ආරක්ෂාව රජයට විරුද්ධව සංන්ද්ධ අරගල දෙකක් කළ ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ නායකයා අතට පත් කර ඇත. ආණ්ඩු බලය ද ඉවුන් අතේ ය. පුදුමයි! ඒත් ඇත්තයි!
දැන් අපි හරි අහිංසක නිහතමානී රටට ආදරේ කරන උන් කියල පෙන්වාගෙන හිටියට උන්ගේ ඉතිහාසය බලන්න. මාලිමා කාලකන්නි ටික නොවෙන්න රට හොඳ තැනක තියෙනවා, උන් තමයි සිරිමාවොගේ කාලේ ඉඳලම රට කාපු උන්, වර්ජන, මිනීමැරුම්, දේපොළ ගිනි තැබීම්, ආයෝජකයන් පලවා හැරීම්, රටේ බලය අල්ලන්න කැරළි ගහපු එකත් මේ ඔක්කොම කරපු එකම පක්ෂය තමයි ඔය.
ආරියතිලක මහත්තයා කියපු දෙය ඇත්ත. මම මාධ්‍ය සාකච්ඡාවක් දැක්කා, එක මාලිමාවෙක් ප්‍රසිද්ධියේ කියනවා හමුදා සෙබළුන්ට රණවිරුවෝ කියන්නේ මොකටද? කියල. උන්නැහේ ඒ එක්කම කිව්වා අනතුරක් වළක්වාගන්න උත්සාහ කරලා ජීවිත බේරාගෙන මියගිය රියදුරු මහත්තයෙක් විරුවා කියන්න ඕන නැහැ කියලා, කොවිඩ් වසංගත කාලේ රෝගීන් බලාගත් සෞඛ්‍ය සේවයට විරුවන් කියන්න ඕන නැහැ කියලා. උන් හදන්නේ හමුදාව කියන්නේ පඩියට වැඩ කරන කුලී හමුදාවක් කියන මතය හදන්න.
කවුද බන් මේ පරයා