බෘස් ලීට මොනවද බැරි? හාල් ඇටයක් උඩ දාලා චොප්ස්ටික්ස්වලින් ඒ හාල් ඇටේ අල්ලන්න පුළුවන්. ඇඟිලි දෙකෙන් ඩිෆ්ස් ගහන්න පුළුවන්. ඔය වගේ වැඩ ගොඩක් කරන බෘස් ලී මේ දවස්වල ආයිත් කතා වෙන්නෙ ඉප් මන් 3 චිත්‍රපටයත් එක්කයි. ඒ බෘස් ලීගේ පළමු සටන් ගුරුවරයා වන්නේ ඉප්මන් නිසයි. මේ ඔක්කොම කතා එක්ක බලද්දි මේ වීඩියෝවෙ තියෙන්නෙ තවත් හිතාගන්න අමාරු වැඩ ටිකක්. බෘස් ලී රංචක්කුවෙන් ටේබල් ටෙනිස් ගහන වීඩියෝවක්. මිස් කරගන්නනං එපා!
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd