IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


යූ.ජී.සී. සේවකයෝ සත්‍යග්‍රහයක

(යොහාන් භාසුර)

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් දින 56 ක් ක්‍රියාත්මක කරන වැඩවර්ජනයට සමගාමීව අනධ්‍යයන සේවකයන් පිරිසක් කොළඹ 7 පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (යූ.ජී.සී.) ඉදිරිපිට අද (6) සත්‍යග්‍රහයක් ආරම්භ කළහ.

එම සත්‍යග්‍රහයට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා සේවක සංගමය එක්ව සිටීම කැපී පෙනුණි.

(ඡායාරූප: ශාන්ත රත්නායක) 



අදහස් (1)

යූ.ජී.සී. සේවකයෝ සත්‍යග්‍රහයක

රංබොඩ Wednesday, 26 June 2024 02:31 PM

ඉල්ලනවා ඉල්ලනවා. ඔක්කෝම ඉල්ලනවා. රටට දෙන්න කවුරුත් මේ තරම් දඟලන්නේ නෑ. මැතිවරණයක් ලං වෙනකොට තියෙන වැඩ මේ....

:       4       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 536 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 271 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site