(හිරාන් ප්රිකයංකර ජයසිංහ)
හලාවත අලුත්වත්ත ප්රසදේශයෙ පදිංචි විශ්රා මික ඉංජීනේරුවරයකුගේ නිවසක සේවයක කරමින් සිටි මෙහෙකාරියක් එම නිවසේ තිබු ලක්ෂ 14 ක රන් ආභරණ තොගයක් සොරා ගෙන තවත් පුද්ගයකු සමග එක්වි අෙලවි කර තිබියදි අත් අඩංගුවට ගැනිමට හලාවත මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශ අංශ නිළධාරින් සමත්ව තිබේ.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ හලාවත ලංසියාවත්ත ප්රටදේශයේ පදිංචි සැකකාර මෙහෙකාරිය හා ඇයට අනුබල දුන් බවට සැකකරන තවත් පුද්ගලයෙකී.
75 හැවිරිදි විශ්රානමික ඉංජීනේරුවරයා තම බිරිද හා දරුවෙකු සමග මෙම නිවසේ පදිංචිව ඇති බවත් එම නිවසේ සේවයට මෙම මෙහෙකාරිය මාස කිපයකට පෙර රැකියාව සදහා යොදා ගෙන තිබු බව කියයි.
නිවසේ සේවය කරන අතර තුර රන් ආභරණ තබන ස්ථාන පිළිබදව අවධානයෙන් සිට ඇති මෙම මෙහෙකාරිය අවස්ථා දෙකකදි ලක්ෂ 14 කට ආසන්න රන් ආභරණ තොගය සොරකම් කර ඇති බව පරික්ෂණ වලදි තහවුරු වී ඇති බව කියයි.
තම නිවසේ ආරක්ෂීතව තිබු රන් ආභරණ සොරකම් කර ඇති බවට විශ්රා මික ඉංජීනේරුවරයා හලාවත මුලස්ථාන පොලිසියට කල පැමිනිල්ල අනුව පරික්ෂණ පැවැත්විමේන් පසු මෙහෙකාරිය මෙම සොරකමට සම්බන්ධ බවට තොරතුරු අනාවර්ණය කර ගැනිමට පොලිස් නිළධාරින් සමත්ව තිබුනී.
පසුව මේ පිළිබදව පළමුව සැකකාර කාන්තාව අත් අඩංගුවට ගෙන ප්රොශ්න කිරීමේදි හෙළිව ඇත්තේ අවස්ථා දෙකකදී මෙම රන් ආභරණ තොගය සොරකම් කර තවත් පුද්ගලයකු සමග එක්වි හලාවත නගරයෙ රන් ආභරණ උගස් ගන්නා ස්ථානයකට විකුණා ඇති බවයි.
අත් අඩංගුවට ගත් සැකකාර මෙහෙකාරිය හා අනෙක් සැකකරු 17 දින හලාවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනී.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මෙහෙකාරිය ලක්ෂ 14ක රන් බඩුවලට විදලා
APerera Friday, 17 March 2023 12:29 PM
ඒ උනාට ඩොලර් කෝටි ගානක් හොරකං කලානං නඩුත් නෑ. පොලිසිත් නෑ.