මේ දිනවල අම්බලන්ගොඩ මාළු මිල බෙහෙවින් ඉහළ ගොස් ඇත. වාරකන් කාලය උදා වීමත් සමඟ මේ තත්ත්වය ඇති වූ බව ධීවරයෝ කියති.
බොහෝ දෙනා මාළු මිල අසා ආපසු යති.
බලයා කිලෝව රුපියල් 520කි. කෙළවල්ලා රුපියල් කිලෝව රුපියල් 650කි. ඉස්සන් කිලෝව රුපියල් 800කි. කටුමැස්සන් කිලෝව රුපියල් 130කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෑලියගොඩ කොහොමත් මේ ගණන් තමයි. ඒ කියන්නේ අම්බලන්ගොඩ ඉස්සර ගණන් ගොඩක් අඩුයි වගේ. (නදී)
මාළු පාරිභෝගිකයා කන්නේ නැතිව මාළු මුදලාලි හෝ මුදු ගිය ධීවරයා කන්නද ? (නදී)
කව්රු කව්රුත් ඉක්මනින්ම වෙජිටේරියන් වේවි වගේ (නදී)
ධීවරයෝ ස්ට්‍රයික් නේ. අනික මාළු විතරක් මොකද අනිත්වත් කවදාවත් නොවුණු විදිහට ගණන්.(නදී)
අභය දානය කියන්නේ ලොකු පිනක්. මාළුවෙකුගේ වුණත් පණ නැසීම පස් පව් වලින් එකක්. අපි මාළු වෙනුවට එළවලු කමු. එළවලු ගොවියාට රජයෙන් පොඩ්ඩක් වැඩිපුර දිරිදීමනා දෙන්න. එතකොට ඔවුන්ට පුළුවන් ලාබදායී මිලට පාරිභෝගිකයාට එළවලු විකුණන්න. (නි)
මාළුත් අපිටමනේ ගණන් පෙන්වන්නේ? (නි)