(අංජුල මහික වීරරත්න)
මුළු දිවයිනටම හදිසි නීතිය පනවා ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
එමෙන්ම බස්නාහිර පළාතට ඇදිරිනීතිය පැනවු බවද අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රකාශකයෙක් සඳහන් කරයි.
(අංජුල මහික වීරරත්න)
මුළු දිවයිනටම හදිසි නීතිය පනවා ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
එමෙන්ම බස්නාහිර පළාතට ඇදිරිනීතිය පැනවු බවද අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රකාශකයෙක් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා අගමැතිතුමනි
හොඳ තීරණයක්
රනිල් විතරයි කොන්ද පන තියෙන වැඩක් කලේ
ඝෝට නායකත්වය නතිව බොරු වැඩ කර නිසා ගෙදර යව්ව. හැබයි ඊලගට ව්යයවස්වෙන් බලය ලැබෙන එකාට රට කරන්න දෙන්න ඔන. නැත්තම් මේක නාඩ ගමක් වෙනව. ඒකයි නායකත්වය.
ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී පක්ෂය වහාම තහනම් කළ යුතුයි ඒවායේ නායකයින් වහාම අත්අඩංගුවට ගත යුතුයි
යුද්ද නීතිය පනවන්න. ජෙප්පෝ කුරුටු ගාමියෝ හිරකරන්න. සහචරයෝ එලියට බැස්සොත් වෙඩි තියන්න. ඔන්න වැඩ පෙන්වන්න කාලය ආවා.
මේක එච්චර හොඳ දෙයක් නොවේ.